King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වාහනයක් කියල මුලින්ම Drive කලේ ඇල්ටෝ එකක්..ඒ දවස් වල ඉතිං ඒ තරම් සැප කොහේවත් නෑ..පස්සෙ KDH එකක් තිබ්බා..ඊටත් පස්සේ premio එකක් තිබ්බ..පස්සේ රට බස් එකේ ගියා බෙන්ස් බස් තමයි තිබුනේ අර ඔක්කොටම වඩා සැප ඒකේ..පස්සේ C-HR එකක් ගත්තා මට දැං පොඩ්ඩක් සස්පෙන්ශන් ස්ටිෆ් ගතියක් දැනෙනවා..පොඩි ස්පීඩ් බ්‍රේකර් එකක් උනත්ලොකුවට දැනෙනවා..ඒ කලින් kdh premio එක්ස්පීරියන්ස් නිසාද? 🤫 නැත්නම් වාහනේ හැටිද? ලංකාවෙන්වාහනයක් ගන්න හිතන් ඉන්නවා..මොකක් හරියයිද civic එකට ආස්‍යි..ඒත් mini suv පැදල ඕක drive කරද්දී අවුල් වගේ වෙයිද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ප්‍රිමියො එක සැප ස්වික් එකෙ නෑ බන්. සිවික් සීට් වල කොන්ද කැක්කුම එනව
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    CHR eka nm tiyenne aya Civic eka ganna epa. ekama comfort level eka tiyenne poddak habei civic eke rear hodai CHR ekata wadiya handling ehema driving pleasure eka civic eke hodai but still ekama wage tama