c lahiru න් ගෙන් දවසක් මම දවසක් උදව්වක් ඉල්ලුවා.. ඵයාව දැනගත්තේ මම ElaKiri ඵකෙන්.. දැකලත් නැති උනත්, බෑ නොකියා මට ඵ් උදව්ව කරලා උුන්නා... ඵ් වෙනුවෙන් ඹහුට මගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා