C NEWS අමුලික බොරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරිසේනට කඩේ යන උබල කිසීම දේශපාලන දැනුමක් නැති මීහරක් වගේ ජාතික් බන්.:confused: පොටො එකට රිදෙන් නැ මම කියුවෙ ගත යුතු දේශපාලන කාරනයක් නැ කියල.:confused: උබල ගාව තියෙන්නෙ ශාප කිරිම කුනුහරපෙන් බැනීම වගේ කිසිම හරයක් පදනමක් නැති ගොන් වැඩ.

    එහෙම නැතුව තර්කයක් කොරන්ඩ බොලාට මොලේ නැ,ඒකනෙ මම කියන්නෙ 'ගොබ්බ unp මීහරක්' කියල.
    :cool::yes::yes:

    තෝ මොනා කිව්වත් අපි චන්දෙ දෙන්නේ සිරිසේන මහත්තයට.ඔව් ඔව් අපි ගොබ්බයො..මහින්දගේ පුක ඉබින තොපි නුවනක්කාරයෝ:rofl:..දේශපාලන දැනුම තිබ්බට වැඩක් නැහැ සාමාන්‍ය දැනීම නැත්නම්..:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TNA eka api ganne na ubalata thallu karala thawa sinhala chanda tikak kadanawa :lol:
    නැ නැ උබල ගාව නැ,:P:P බලපන්කො 8 වෙනිදගෙන් පස්සෙ,ඉයෙ හිරු නිවුස් බැලුවද අන්න කියනව බැලුවෙ නැත්තන් බලපන්. හරීන් කියනව TNA එක දැනටමත් අපිත් එක්ක, හකීම් ලගදිම පනිනව කියල.:lol::lol::lol: TNA කොහොමත් සිරිසේන එක්ක තමා.ගියපාර ෆොන්සේකට කොරා,මේ පාර TNA හකීම් එකතු වෙලා සිරිසේනට කරනව,:cool::cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ මොනා කිව්වත් අපි චන්දෙ දෙන්නේ සිරිසේන මහත්තයට.ඔව් ඔව් අපි ගොබ්බයො..මහින්දගේ පුක ඉබින තොපි නුවනක්කාරයෝ:rofl:..දේශපාලන දැනුම තිබ්බට වැඩක් නැහැ සාමාන්‍ය දැනීම නැත්නම්..:P
    එහෙමනන් උබල කොරන්නෙත් සිරිසේනගෙ *ක ඉබින එක තමා.:P:P

    මම සිරිසේනට උබට චන්දෙ දෙන්ඩ එපා කියුවෙ නැ දීපන් උබල වගේ කොටි කොහොමත් සීරිසේනට තමා දෙන්නෙ ගියපාර ෆොනිට දුන්න වගේම ලොල් තමා වෙලාවට උබල වගේ මොඩයො අඩු.:yes:

    මොනවද යකො සාමාන්ය දැනුම සිරිසේන එක්ක එකතු වෙලා මහින්දට වැඩිය ප්‍රබාකරන් හොදයි කියන එකද තොපේ සාමන්ය දැනුම ගනේ පැනපිය.රටක් ජාතියක් ආගමක් නැති ගොබ්බ unp මීහරක්.
    :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඕකෙ ඉස්සර ඉඳන්ම යන්නෙ ටොම් පචනේ.. කුක්කු බබා දාන්නෙම ඕකෙන් උස්සලා..:rofl:

    අපෝ මම එළකිරියේ දැකපු අප්‍රසන්නම ඩයල් එක

    මාධ්‍ය නිදහසට කෙලවලනේ තියෙන්නෙ.. දැන් උන්ට ඕන විදියටයි උන් ඒවා පාලනය කරන්නෙ..:yes: ඉතිං කොහෙද මාධ්‍යෙව්දියෙකුට ඇත්ත කතා කරන්න නිදහසක්.. එක්කො පාර මැද්දෙ වෙඩි තියලා යයි.. නැත්තං සුදු වෑන් එකකින් උස්සන් යයි.. ඒ කරන්නත් බැරි නම් පවුලෙ එකෙක්ට හරි ෂොට් එක නියතයි..:angry:

    :yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    lol parana thatiyama ayeth dala..paw me mahindage henchayiyo tika..wideshiya kumantharana,demala dayasporawa gana katha karanawa KP,karuna lawa redde asse dagena..mahinda kiyanne piyuru babek balan yanakota..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෆොටෝ දාන්නා එපාලු..දකිනකොට රිදෙන හින්දා වෙන්න ඇති.:rofl:

    z_new800.jpg

    oka photoshop..wideshiya kumantharanayak oka..:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක වැරදි වැඩක්. ඉස්සර මමත් බලපු සයිට් එකක් තමයි සි නීව්ස්. දැන් ලන්කා ඊ නිව්ස් ගානට වැටිලා හරිම අපුලයි මුන්ගේ සයිට් එකට යන්න. එක්කො විකෘති කරපු නිව්ස්. නැත්තන් මඩ නිව්ස්, එහෙමත් නැත්තන් මහින්දගෙයි විමල්ගෙයි ගුණ ගායනාව,

    හැබයි මම එකක් කියන්නම් . මේ මැතිවරණය අපිට තියෙන අන්තිම හැරවුම් ලක්ෂය, අන්තිම හීය. මේක වරද්දගත්තොත් ආයෙත් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා බොරු. එකයි මේ ඇඟිලි කැඩෙන කම් ටයිප් කරලා කියන්නේ
    මේ අන්තිම අවස්ථාව මග හැරුනොත් මේ රට තව අවුරුදු 12 කින් ලිබියාව , ටියුනිසියාව තත්වෙට වැටෙනවා. ඒහින්දා මේ අන්තිම අවස්ථාව වරද්ද ගන්න්න එපා

    :yes: e unata game bayyo mahindata washi wela inne
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    eka thama maath baluwe man oka baluwa..mn hithune mata miss una kiyala ehema seen1k..kiwwe na kiyala mata sure
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කවුද කියන්නෙ පාඨලි ඔහොම කියුවෙ නැ කියල ලොල් තමා,උබල ලින්ක් දැම්මට විඩියො එක බලල නැ.හොදට බලපන් පාඨලි මොකද කියන්නෙ කියල.මම සටන බැලුව ටිවි එකේ,පාඨලි කියන්නෙ "යුද්දෙන් පසුගිය වසර තිහකට ප්‍රබාකරන් කරාට වඩා ආර්තික හානියක් මහින්ද වසර 5 කට කරා කියල" අන්න එහෙමයි ප්‍රබාකරන් මහින්දට වඩා හොද උනේ.ඔයාල විඩියො බලල කතා කරන්ඩ යාලුවනෙ, නැතුව c නිවුස් වැරදියි පච වගේ කතා කියල විහිලු සපයන්ඩ එපා.

    පාඨලි උනත් කොටිත් එක්ක ලැග්ගම කොටිගෙ,හැඩේට නැටවෙනව ඒකයි ඇත්ත. අනික පාඨලි TNA එක එක්ක එකට ඉන්නෙ රෙද්ද ඇදගෙනද??
    :confused::confused::confused:

    ඔහ් මයි ඩියර් නිල් බලකා බුවා AKA ඩියර් රිටාර්ඩඩ් ආර්තික විසෙසඤය එරො

    මෙකෙ තෙරුම =
    උදා :

    ප්‍රබාකරන් ගහල සිද්ද උනු විනාශෙ මුදල්මය වටිනාකම රු 100 නම්
    පහුගිය අවුරුදු 5 රජයෙ හොරකම් /දුශන /වන්ච / වැරදි අත්තනොමතික නාස්තිකාර වැඩ නිසා නාස්ති උනු මුදල්මය වටිනාකම රු 150

    එකෙ තෙරුම පිරිබහරන් කරපු හානිය හොදයි කියන එක නෙවෙයි ,එකෙන් උදාහරන කොට ගන්නෙ දුශන වන්චා නාස්තිකාරකම් වලින් රටට අහිමි වු පාඩු වු මුදල්මය වටිනාකම සාපෙක්ශව කොපමන ප්‍රමානයක්ද යන්නයි

    ලදරුවන්ගෙ මොලෙ වර්දනයට අවශ්ය විටමින් එ සහ ඩි අඩන්ගු කිරිපිටි වර්ගයක් දැන්වත් පාවිච්චි කිරිමෙන් මොලෙ ප්‍රොසෙස් වෙන්නෙ නැති ගතිය එහෙමත් නැත්තන් මන්දබුද්ධික ගතිය යම් තාක් දුරකට අඩු කර ගත් හැක , ෆුල්ම රිටාඩඩ් තත්වයක්නම් පොලිඩොල් බොතලයක් ගසා ලිදට පැනිමෙන් වටෙ ඉන්න මිනිස්සුන්ගෙ අමාරු සුව කල හැක

    Original_Mead_Johnson_Nutrition_A_Formula_baby.jpg
     
    • Like
    Reactions: 001flyD

    :D:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පාඨලි කියන්නෙ "යුද්දෙන් පසුගිය වසර තිහකට ප්‍රබාකරන් කරාට වඩා ආර්තික හානියක් මහින්ද වසර 5 කට කරා කියල" අන්න එහෙමයි ප්‍රබාකරන් මහින්දට වඩා හොද උනේ.

    සහෝ මාත් සටන බැලුවා,එතුමා කිව්වෙ මේ පාලනය ප්‍රභාකරන් කලාට වඩා ආර්ථික හානියක් කරලා තියනවා කියලා,ඉතින් එක ඇත්තනේ,එකෙන් කිසි විටකත් ඔහු අදහස් කලේ නැ ප්‍රභාකරන් මහින්දට වඩා හොඳයි කියලා,මෙවාට වැරදි අර්ථකතන දෙන්න එපා,මම පාඨලි චම්පික මහත්තයා ගැන දන්නවා,එක නිසා එතුමා ගැන මට කිසිම ගැටලුවක් නැ,රට ගැන හැඟිමක් කැක්කුමක් තියන මනුස්සයෙක්...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔහ් මයි ඩියර් නිල් බලකා බුවා AKA ඩියර් රිටාර්ඩඩ් ආර්තික විසෙසඤය එරො

    මෙකෙ තෙරුම =
    උදා :

    ප්‍රබාකරන් ගහල සිද්ද උනු විනාශෙ මුදල්මය වටිනාකම රු 100 නම්
    පහුගිය අවුරුදු 5 රජයෙ හොරකම් /දුශන /වන්ච / වැරදි අත්තනොමතික නාස්තිකාර වැඩ නිසා නාස්ති උනු මුදල්මය වටිනාකම රු 150

    එකෙ තෙරුම පිරිබහරන් කරපු හානිය හොදයි කියන එක නෙවෙයි ,එකෙන් උදාහරන කොට ගන්නෙ දුශන වන්චා නාස්තිකාරකම් වලින් රටට අහිමි වු පාඩු වු මුදල්මය වටිනාකම සාපෙක්ශව කොපමන ප්‍රමානයක්ද යන්නයි

    ලදරුවන්ගෙ මොලෙ වර්දනයට අවශ්ය විටමින් එ සහ ඩි අඩන්ගු කිරිපිටි වර්ගයක් දැන්වත් පාවිච්චි කිරිමෙන් මොලෙ ප්‍රොසෙස් වෙන්නෙ නැති ගතිය එහෙමත් නැත්තන් මන්දබුද්ධික ගතිය යම් තාක් දුරකට අඩු කර ගත් හැක , ෆුල්ම රිටාඩඩ් තත්වයක්නම් පොලිඩොල් බොතලයක් ගසා ලිදට පැනිමෙන් වටෙ ඉන්න මිනිස්සුන්ගෙ අමාරු සුව කල හැක

    :D:yes::yes: Ela Comment eka
    11.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: marachoon

    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්‍රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්‍රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.

    ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්‍රෙඩ් එක නිසා.

    ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.
     
    කමේන්ට් එක මුලට දැම්මා සහෝ,එළකිරි :)
    11.gif