චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.
ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්රෙඩ් එක නිසා.
ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.