දැන් මම කලින් දීපු පියවර ටික ටිකක් විස්තර කරන්නම්..
Coding
Coding කියන්නේ c language එකේ commands මොකක් හරි text editor (note pad ,word pad ) එකක ටයිප් කරන එක. එහෙම ටයිප් කරපු ෆයිල් එක save කරන්න ඕනේ, මොකක් හරි නමක් දීල අගට" .c "කියල. එතකොට තමයි ප්රෝග්රෑම් එක compiler එකේ run කරන්න පුළුවන්.(උදාහරණයක් විදියට churaliya .c )
Assembling
මේකෙදි වෙන්නේ compiler එක මගින් object code එක හදන එක.ඒ කියන්නේ ".obj " කියල ෆයිල් එකක් හදනවා.
Linking
c වල තියෙනවා library functions කියල ජාතියක්, මේ පියවරේදී වෙන්නේ අපි ටයිප් කරපු ප්රෝග්රෑම් එකට අදාළ lbrary functins සහ අපේ ප්රෝග්රෑම් එක සම්බන්ද කරලා ".exe " ෆයිල් එකක් හදන එක.