C prograamming language

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    :yes: bohoma hoda wedak machan.. api C karana kaale hena amaaru unaa allaganna. ..athatama sinhalen melo deyaka thibbe neha.;)...kattiyata aasa hithena widiyata ugannana oni..nethnum baya unoth wede amaarui.(.1st language ekanum) allagathata pasenum thawa thawa egena ganna hithenewa... maxxa wedak..ohoma yamu..:yes:

    එල වැඩක්


    Thanx machanz.....;);););););)
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    දැන් මම කලින් දීපු පියවර ටික ටිකක් විස්තර කරන්නම්..
    Coding
    Coding කියන්නේ c language එකේ commands මොකක් හරි text editor (note pad ,word pad ) එකක ටයිප් කරන එක. එහෙම ටයිප් කරපු ෆයිල් එක save කරන්න ඕනේ, මොකක් හරි නමක් දීල අගට" .c "කියල. එතකොට තමයි ප්‍රෝග්‍රෑම් එක compiler එකේ run කරන්න පුළුවන්.(උදාහරණයක් විදියට churaliya .c )
    Assembling
    මේකෙදි වෙන්නේ compiler එක මගින් object code එක හදන එක.ඒ කියන්නේ ".obj " කියල ෆයිල් එකක් හදනවා.
    Linking
    c වල තියෙනවා library functions කියල ජාතියක්, මේ පියවරේදී වෙන්නේ අපි ටයිප් කරපු ප්‍රෝග්‍රෑම් එකට අදාළ lbrary functins සහ අපේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ද කරලා ".exe " ෆයිල් එකක් හදන එක.
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    bohoma hoda wadak....:):):) mama mulinma coding patangaddi igenatatte pascal... eta passe C++ igenagena tamai passe java igenagatte.... C hari C++ hari dannawanam onama programming language ekak gemak na mage experience eke hatiyata....

    rep++
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    C++ math igana gaththa 6 month witara..Amaru una alla ganna............Ubenwat Hariyata igana ganna oni.............Niyamai Wade............. REP +