C# WCF add Service Reference Issue

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    third party web service එකක් WCF wala Add Service Reference එකට add කරන්න යනකොට මට මෙන්න මේ වගේ Error එකක් එනවා මොකක්ද මේකට කරන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනම් help Plz

    https://********/services/TrasnferService/wsdl/TrasnferService.wsdl

    123.jpg
     
    • Like
    Reactions: STU26015

    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    i have found the solution

    WCF Could not create SSL/TLS secure channel. Metadata contains a reference that cannot be resolved:


    1)Download the wsdl file (save the web service xml in browser as wdsl file)
    2)
    Code:
    SvcUtil.exe <path to the wdsl file>

    before calling the web service use
    Code:
    System.Net.ServicePointManager.SecurityProtocol = System.Net.SecurityProtocolType.Tls12;
    මේකෙන් අපිට හදල දෙනවා service.cs file සහ output.config file එකක් .මේක අපේ app එකට දාල ඒ service එකේ object එකක් හරහා අපිට web service එක call කරන්න පුළුවන්.


    Thanks ..
     
    Last edited: