https://www.bikez.com/motorcycles/kawasaki_d-tracker_150_2014.php
mekata amatharawa WRX 125 thiyenawa![]()

https://www.bikez.com/motorcycles/kawasaki_d-tracker_150_2014.php
mekata amatharawa WRX 125 thiyenawa![]()

Mongal da cab laksha 10 kin koheda yako aduwenneමෝටර් බයික් බද්ද 90% කින් අඩු කෙරේ,මංගලගෙන් තෑගි මල්ලක්
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි.
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත.ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් ලක්ෂ 10 සිට 7 දක්වා රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
http://reporter.lk/2017/08/17/අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-ව/
athakota Internet walata tax nadda ?

10% tax ban..mahindage kale wage..eth postpaid adu wen nathi katawak tiyanawa![]()
post paid adu nathtao mona magulak da 
දන්න එකෙක් කියපන්කෝ යමහා රේ ස්කූටර් එකක් ඔය කියන අඩු වීම උනාම කීයක් විතර වෙයිද බන්? ගෑනිට එකක් අරන් දෙන්න.

ඔව් තෝ කියන විදිහට තමා අාණ්ඩුව රට කරන්න ඕන.අනේ පල පිම්පියෝ යන්න.
![]()

මෝටර් බයික් බද්ද 90% කින් අඩු කෙරේ,මංගලගෙන් මට වල්ලක්
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි.
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත.ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් ලක්ෂ 10 සිට 7 දක්වා රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හප්පා... මේ අපේ ගහක් ගලක් වගේ උන්න සදුන් බුවා ලිදේ වැටුනා නේද? අද නම් මංගලගේ බඩු ටික උගුරෙන් පහලට ගිලින්නම වෙනවා එළකිරියේ උන ලැජ්ජාව වහගන්න.

මැට් මොල් ගොබ්බ හරකා.... 10% තිබ්බ එක තිබ්බනම් ඉවරයිනේ..... තොගේ පොන්නයා 10% තිබ්බ එක 25% කරලා අපහු 25% අඩු කලාම පරන ගානමනේ මීහරකෝ.... තොගේ අම්ම තෝ හම්බවෙන්න ඉන්නකොට තනකොලද කෑවේ..... රනිල් නලුවෙක් නෙමේ කැරි අලයක්..... උන්ම ගහපු බද්ද උන්ම අඩු කලාම එක අඩු කිරීමක්ද හරකෝ..... එහෙනම් 5% කරන්න කියපන්.... පොඩි එකා
පිම්පියා පච උනා නේද.... තොගේ අච්ච්ට ගහන්න ඔනේ උබේ අම්මට තනකොල කැව්වට....![]()

අඩේ අල්ටො එහෙම අඩු කරයිද බං...අර ඉස්සර තිබුනා වගේ 14.25 වගේ

japan witharai machan.honda PCX ekak aran dipan
5.5 witrhara wewi

මමනං හිතන්නෑ OP ආපහු මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ ඒවි කියල![]()

Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai.![]()
Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada