CAB ලක්ෂ_10කින් අඩුවේ.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මෝටර් බයික් බද්ද 90% කින් අඩු කෙරේ,මංගලගෙන් තෑගි මල්ලක්

    අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි.

    එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත.ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් ලක්ෂ 10 සිට 7 දක්වා රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    sss-85-326x235.png

    SOURCE
    http://reporter.lk/2017/08/17/අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-ව/
    Mongal da cab laksha 10 kin koheda yako aduwenne
    Laksha 3 kin thama aduwenne
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,194
    8,551
    113
    දන්න එකෙක් කියපන්කෝ යමහා රේ ස්කූටර් එකක් ඔය කියන අඩු වීම උනාම කීයක් විතර වෙයිද බන්? ගෑනිට එකක් අරන් දෙන්න.

    ගෑනිට scooty (any bike) අරන් දෙන්න එපා යකූ..:cool::cool::cool::cool::cool::cool::cool::cool:

    උබට තේරෙන්න ඕනේ ඇයි එපා කියන්නේ කියල...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ අල්ටො එහෙම අඩු කරයිද බං...අර ඉස්සර තිබුනා වගේ 14.25 වගේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මැට් මොල් ගොබ්බ හරකා.... 10% තිබ්බ එක තිබ්බනම් ඉවරයිනේ..... තොගේ පොන්නයා 10% තිබ්බ එක 25% කරලා අපහු 25% අඩු කලාම පරන ගානමනේ මීහරකෝ.... තොගේ අම්ම තෝ හම්බවෙන්න ඉන්නකොට තනකොලද කෑවේ..... රනිල් නලුවෙක් නෙමේ කැරි අලයක්..... උන්ම ගහපු බද්ද උන්ම අඩු කලාම එක අඩු කිරීමක්ද හරකෝ..... එහෙනම් 5% කරන්න කියපන්.... පොඩි එකා:lol::lol::lol:

    ඔව් තෝ කියන විදිහට තමා අාණ්ඩුව රට කරන්න ඕන.:rofl:අනේ පල පිම්පියෝ යන්න.:rofl:

    පිම්පියා පච උනා නේද.... තොගේ අච්ච්ට ගහන්න ඔනේ උබේ අම්මට තනකොල කැව්වට....:rofl::rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෝටර් බයික් බද්ද 90% කින් අඩු කෙරේ,මංගලගෙන් මට වල්ලක්

    අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි.

    එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත.ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් ලක්ෂ 10 සිට 7 දක්වා රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Title = CAB ලක්ෂ_10කින් අඩුවේ.

    දැන් කවුද හොරා :rofl:

    #පුක රත්තා
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    හප්පා... මේ අපේ ගහක් ගලක් වගේ උන්න සදුන් බුවා ලිදේ වැටුනා නේද? අද නම් මංගලගේ බඩු ටික උගුරෙන් පහලට ගිලින්නම වෙනවා එළකිරියේ උන ලැජ්ජාව වහගන්න. :rofl::rofl:
    :eek::eek:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මැට් මොල් ගොබ්බ හරකා.... 10% තිබ්බ එක තිබ්බනම් ඉවරයිනේ..... තොගේ පොන්නයා 10% තිබ්බ එක 25% කරලා අපහු 25% අඩු කලාම පරන ගානමනේ මීහරකෝ.... තොගේ අම්ම තෝ හම්බවෙන්න ඉන්නකොට තනකොලද කෑවේ..... රනිල් නලුවෙක් නෙමේ කැරි අලයක්..... උන්ම ගහපු බද්ද උන්ම අඩු කලාම එක අඩු කිරීමක්ද හරකෝ..... එහෙනම් 5% කරන්න කියපන්.... පොඩි එකා:lol::lol::lol:

    පිම්පියා පච උනා නේද.... තොගේ අච්ච්ට ගහන්න ඔනේ උබේ අම්මට තනකොල කැව්වට....:rofl::rofl::rofl:

    paw yako puka rathu ponnaya :lol::lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලක්ෂ 10කින් අඩු උනේ තොගේ ඇටේද වේසාවෝ
    ලක්ෂ 3යි අඩු වෙන්නේ
    10න් 7ක් අඩු කරන්න බැරි පකයෙක්නේ

    :angry::angry::angry::angry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai. :angry: :angry: Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada

    මේකේ කඩේ යන ගොඩක් උන් බං දෙයක් කියද්දි දාද්දි හරියට තේරැම් අරන් නෙමෙයි ඒ දේ කරන්නේ. ඔහේ කෑ ගහනවා වට්ටි අම්මලා වගේ. සිංගල් කැබ් ඩබල් කැබ් අදුරගන්න බැරි මෝල්ලු එනවා රට හදන්න.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..
    මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
    මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.
    ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.
    මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
    GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.