Cabba left. රනිල් ගොටා ඉදිරියේ පතුරු අරි. 🔴 BREAKING

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සැර් දැන් ටයී කොර්ට් අදින්නෙ නැත්තෙ හාර්ට් ඇටැක් එන නිසාද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    අපෝ මෙලෝකෙ වැඩක් නැති කතාවක්, මම උන්න මේ ආර්තිකය ගැන කියනව කියල..

    තෝත් බලල නෙමේ නේද පොන්නයො තෙර්ඩ් එක දැම්මෙ ,ඩේට් යන නිසා නොබල තෙර්ඩ් දාන්ඩ එපා පොන්ස් ,🤣🤣🤣🤣🤣තොට දවස් කියක් කිවද දැන්.🤭🤭
    අම්මෝ අම්මෝ උබල හදපු ආර්ථිකය. එලියට බැස්සම දෝරේ ගලනවා ගෙවල් යටවෙලා මිනිස්සු පාරේ පොලිම් ගැහිලා සංවර්ධනයේ ප්‍රථිලාභ ගන්න. පලයන් ගුප්පි කටෝ යන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
    ☆☆☆ [ කරුමෙ ගෙවිල ගියාට පස්සෙ ] ☆☆☆
    ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්
    ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි
    ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි
    ආණ්ඩුව වැඩ පෙන්නයි- දේශියව නිපදවු සේලයින් දැන් බාවිතයේ
    ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
    තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම
    ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!
    ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය නාමල්ට
    චීන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් දුරකථන සංවාදයක : සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්
    දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි
    ටොයි ජෙප්පො ඒකෙනුත් අනාථයි! වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත රටේ පොදු නීතියට යටත් බව රජය කියයි
    රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.


    දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    me okkoma yaluwo malli...athal eke set wenna adagahala tiyenne. parliament eke canteemath wahala ati ne. plain t ekak short eats ekak kala set wenna adagahala atte kattiyata.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට ඔකාව පෙන්න බෑ බන්. හර්ශ ද සිල්වා ලොරි ටොක් දුන්නාට ආන්ඩුව දුන්නාම කර ගන්න බෑ.
    මතකද ඕකා උන්ගේ කාලේ කිව්වා ඩොලර් එක අවප්‍රමාන වෙන ආර්ථිකයට හොදයි කියලා...:lol::lol: දැන් එහෙනං ඊටත් වඩා රට ට හොද වෙන්න එපැයි... පරයා... ස්විම්පුල් එකක් හදලා බෝඩ් ගහලා පජාත වෙච්ච එකා.. ලජ්ජා නෑ මුන්ට ... :rofl::rofl: