යාලුවනේ ඔයාල දන්නවනෙ කොල්ලුපිටියෙ තියෙන CADD Centre Lanka එක. මේ කියන්න යන්නෙ එයාල අපේ ඇස් වහල කරන දෙයක් ගැනයි.
මම 2013 CADD Centre එකේ Revit Architecher couser එක කලා. එවකට සිටි කළමනාකාරීත්වය (නිලන්ත මහතා) විසින් එම ආයතනයේ සපයන පාඨමාලා ගැනත් එහි පිළිගැනීම ගැනත් හොදින් පැහැදිලි කලා. මෙම පාඨමාලා විශේෂයෙන් මැද පෙරදිග ඉලක්ක කර සුදානම් කල බවත්, එහිදී හොද පිලිගැනීමක් ඇති බවත් පැහැදිලි කලා.
මා විසින් එම පාඨමාලාව හෑදෑරු අතර 3න් මසකට පමන පසු සහතිකය නිකුත් කෙරුනා. මෙය ඉන්දියන් ශාඛාව මගින් පාලනය වන පාඨමාලාවක් බැවින් දත්ත එහි යවා සහතිකය එම ආයතනය මගින් සහතික කර ලබා දිය යුතු බවත් කාලය ලබා ගනුයේ ඒ සදහා බවත් ඔවුන් කීවා. නමුත් ඉන්දියන් ශාඛාවේ කිසිවෙකුගේ අත්සන හෝ මුද්‍රාවක් සහතිකය මත නොතිබිනි.
2015 ඔක්තොම්බර් මස මා විදෙශ රැකියාවකට තොරා ගත් අතර ඔවුන් කීවේ සහතික විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික මුද්‍රා කර ගත යුතු බවයි. ඒ සදහා ප්‍රතමයෙන් සහතිකයේ ජායා පිටපතක ලබා දුන් ආයතනයේ මුද්‍රාවතබා සහතික කරවා ගෙන එය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයට බාර දිය යුතුයි.
ජායා පිටපත රැගෙන CADD Centre වෙත ගිය මට ඔවුන් ජායා පිටපත සහතික කර දිය හැකි මුත් මෙම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මුද්‍රාව නොතබන බව පැවසුවා. එමෙන්ම එහි මුද්‍රාව තබනුයේ Open Systems Technologies නමින් නිකුත් කරන සහතික සදහා පමනක් යැයි පැවසු බැවින් එලෙස සහතිකයක් දෙන ලෙස මා ඉල්ලා සිටියා. එලෙස සහතික නිකුත් කරන්නේ ඩිප්ලොමාදාරීට පමනක් බවත් ඒ සදහා ඔබ Auto cad පාඨමාලාවද හෑදෑරිය යුතුයි ඔවුන් පැවසීය. ක්ෂ්ත්රයේ අවුරුදු 10ක් පමන පලපුරුද්ද ඇති මට එම පාඨමාලාව හැදෑරීම ප්‍රයොජනවත් නැති බවත් එනිසා මට සහතිකය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ශෙප කල පාලනාඪිකාරිය එසේනම මුලු පඨමාලා ගාස්තුව ගෙවා පරීක්ෂනයකට මුහුන දිය යුතු බවත් පැවසීය.
කෙසේ නමුත් මා සතුව තිබු Autocad සහතිකය රජයෙන් නිකුත් කල එකක් බැවින් ඒ සහතිකය මගින් විදෙශ ගත විය.
විෂේශයෙන් ඔබ හෝ ඔබේ මිතුරෙක් විදේශ රැකියාවක් බලා පොරොත්තුවෙන් පාඨමාලාවක් හෑදෑරීමට බලා පොරොත්තුවේ නම් මේ ගැන විමසිලි මත් වෙන්න.
පාඨමාලාවක් හෑදෑරීමට පෙරාතුව නිපුනතා පියස - නාරාහෙන්පිට විමසීම්කර ආයතනය රජයේ අනුමත දැයි සොයා බලන්න අමතක නොකරන්න. එමගින් අනාගතයේ රැකියාවක් සොයා ගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගත් හැකියි.
CADD Centre Lanka – http://www.eopensys.com/ostcadd/contact.html
නිපුනතා පියස - නාරාහෙන්පිට - http://www.vtasl.gov.lk/vta/contact.php
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය - http://www.mea.gov.lk/…/consula…/authentication-of-documents-