Caht Gpt වලට වඩා claude එක මාරු වගේ

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    Lankawe number ekak nemei ban. Singapore. Lankawe numbers walatada case eka?
    ඔය බලහංකෝ ඉතිං මූ කියන හරුපේ

    adu kule sinhalunta clauad denne na wage ne.
    Bandu Ane Soy.jpg

    ------ Post added on Oct 15, 2024 at 3:54 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    Sinhalath hoda Claude thamai, api dekama premium use kranawa, claude eka hama athinma hodai
     
    • Love
    Reactions: lkkolla

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,405
    113
    ප*යාගල
    sorry.com
    • Love
    Reactions: lkkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපිට නම් SMS ප්‍රශ්නයක් වුණේ නැහැ
    හැබැයි මං account එක හැදුවේ claude release කරන්නත් කලින් waitlist එකේදි (just a flex :lol:)

    ලංකාවට කොහොමත් දැන් google, microsoft support කරන්නේ නැහැ
    Anthropic පාවිච්චි කරන්නෙත් Googleලගේ services වෙන්න ඇති, පුදුම වෙන්න දෙයක් නැහැ එහෙනම්

    ලංකාවේ carriersලටයි, TRC එකයි spam request කරන්න ඕන හැමෝම එකතුවෙලා
    ෂිරි ලංකාවේ අවුලක්නේ ඇත්තේ, නැත්නම් හැමෝම එකවර මෙහෙම කරන්නේ නැහැනේ:dull:
     
    • Love
    Reactions: lkkolla

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    claude phone number verify කරගත්තේ how ?
    That is the question Bro


    Same here Bro
    ------ Post added on Oct 15, 2024 at 1:51 PM
    Error sending code. Double check your phone number.
    එකවුන්ට් එක හදන්න බෑනේ බන්, ෆෝන් නම්බර් එක කේස් කියනවා
    Number verification කරන්නේ කෙලෙස ?

    තොපි වගේ අඩු කුලේ පොන්නයොන්ට ඉතින් කියල දෙන්ඩ ඉන්ද්‍රජිත්ම ඉන්ඩ ඕනෙ. ඉඳා මෙන්න thread එකක්ම දැම්මා. 😌

    https://elakiri.com/threads/claude-ai-එකේ-phone-verification-කරගන්න-බැරි-අඩු-iq-කළු-කැත-කොට-ගුපියො-වර-හරියට-කරගන්නෙ-මෙහෙමයි-😌.2180505/


     
    • Love
    Reactions: lkkolla

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,139
    3,074
    113
    Ow mama Claude 2.1 eke idan use karanne.

    OTP issues tiyena ayata Claude access karanna options 2 tiye.

    1. Open Router website eken direct API eka call karanna puluwan. Use karana widiyata credits kapenne
    2. https://www.giffgaff.com/ meken SIM ekak aran verify karaganna puluwan
     
    • Love
    Reactions: lkkolla

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    මම දැන් account එකක් හැදුවා. hutch number එකක් ගැහුවේ. ආවා code එක ගහපු ගමන්
     
    • Love
    Reactions: lkkolla

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    claude ta chat history mathaka na. anika waradi code or depreciate wechcha code ewwama ewa hadanna giya gaman limit wenawa. python code wala nam libraries wala depreciate wechcha code enne. uu ewana method jiwitheta e library eke na. gemini hoda ita wada. history eka masa ganak mathaka thiyan innawa. e thread eka ethanin continue karanna puluwan. habai claude ta ba free version eke.
     
    • Like
    • Love
    Reactions: lkkolla and dbug

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ත‌ොපි ඔච්චර හ‌ොදයි කියන ඒක‌ේ නිකමට ට්‍රයි කරලා බැලුවා. හම්මට සිරි ව‌ෙන රෙස්ප‌ොන්ස් ඒකක්න‌ෙ ද‌ෙන්න‌ෙ. chatGPT වග‌ේ වට‌ෙ යැවිලි නැ oneshot ද‌ෙනවා. ම‌ෙකත් ඒක්ක කම්ප‌ෙයාර් කරාම chatGpt හරියට ලක්ෂපති ඒක‌ේ හරි උත්තරේ ද‌ෙන්න කලින් හ‌ෙනම හැල්ලක් කිය‌ෝන ඒක‌ෙක් වග‌ේ.