Cake factory එකක්_ඇතුලේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    කොහොමද වැඩ..කඩෙන් අරන් කේක් කෑවට මේවා දකින්නේ නැහැනේ..මෙන්න මෙහමලු ඇතුලේ වැඩ සිද්ද වෙන්නේ..:D:P

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:
    :eek::eek: ඉතිං බං එක කුනු බිත්තෙරං එ් බිත්තර 100ම ගද ගහනවා ෙන :oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:

    :eek::eek: ඉතිං බං එක කුනු බිත්තෙරං එ් බිත්තර 100ම ගද ගහනවා ෙන :oo:

    ෆට්ට හලෝ තැන්කු හොදේ

    :D
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:

    oka machan fab ekay or management ekay or kamawala waraddak newei, oya biththara kadana ekage waradda. kammalikama nisa paribojakayonta kunu kama kanna wenawa.

    Henaganna oney oyawage sakkili wadakarana sewakayonta......:angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:

    ඔය සීන් එක නිසා මැලිබන් එකට බිට්ටර ඕස්ට්‍රේලියාවෙන් ගේනවා කියල පොරක් කිව්ව
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:

    rahata thiyenne ekai bn :yes::yes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    thanks%25204%2520sharing.gif
    rep+++8
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපෝ මතක් කරන්න එපා.. ෆැබ් එකේ එකෙක් කිව්වා උන් බිත්තර 200 - 300 කඩනකොට කුණු බිත්තර 5ක් 6ක් අනිවා තියෙනවලු. බිත්තර 100ක් විතර කඩල දාල තියෙන භාජනයට කුණු බිත්තරයක් වැටුන කියල අයින් කරන්නේ නෑලු.. :sorry:

    ahema kiyanna epa mama wada karanne fab eke :confused: