මචංලා. දැනට නිකන් saving එකේ තියන සල්ලි ටික cal එකේ unit trust වල දාන්න කියල බැලුවෙ.
හදිස්සියේ ඕන උනොත් දාපු සල්ලි ටික ආයෙ withdraw කරන්න පුලුවන්ද? නැත්තන් FD වගෙ fixed time එකක් තියෙනවද?
මොකක්ද හොඳ unit trust investment category එක?