Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Sora ekee video ekath ekka mama therum gatta, sahenna set ekakata shot eka set wenawa me yana widiyata nam thawa 10-15 years walin

    Me widiyata mewa develop wenawa nam. aiyth minissu nathuwa godak dewal karawi bung AI

    Farming, aged care, Nursing type jobs nam onna kela wenne naa

    According to Sam, echchara kal yanne na…
    Below is a blog post from him written in 2021:

    https://moores.samaltman.com/

    Looks like things are going ahead as envisioned….some folks are speculating that OpenAI has achieved AGI internally.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    AI නිසා ජොබ්ස් රිප්ලේස් වෙන්නෙ නෑ කියනවනම් ඒක හිත හදාගන්න කියන්න හොද කතාවක් විතරයි. IT industry එකෙ උනත් කොච්චර ස්කිල්ස් තිබ්බත් තමන්ව එලියට යන වෙලාව වෙනකන් ඔක්කොම ඔය කතා හොදයි. ගූගල්, මයික්‍රසොෆ්ට් වගේ ඒවගෙ අවුරුදු 10 කට එහා වැඩ කල පට්ට ස්කිල්ෆුල් එවුන්ටත් ශොට් එක හමබුන එකේ අපි ඇතුලු මෙහෙ සෙට් එකට තව කවර කතාද
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63

    AI nisa neme bn, global recession ekak ena nisa. ukraine yudde lokuma eken kela wenna hethuwak.
     
    • Like
    Reactions: KandyMalli

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    AI nisa neme bn, global recession ekak ena nisa. ukraine yudde lokuma eken kela wenna hethuwak.
    Balannako machan issarahata. Research parak dala balanna AI tools ekka issarahata monawada wenna yanne kiyala.

    mama podima example ekak kuwwoth loku kalekata kalin nemei dan 6. to 7 years walata withara kalin Graphic, animation side eken flash, adobe wage tools use karala hodatama wada kala kenekta dan monada ewagen karanna puluwan. Flash ehema nikanma outdated wela dan. Habai flash wage tools walin pro dial ekak wenna kalayak ewagen wada karanna ona, creativity tiyenna ona. Nikamata hithanna ehema skill ekak amaruwen hadagena thanakata awa kenekta AI tools ekka ada situation eka mokadda.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    Sora ekee video ekath ekka mama therum gatta, sahenna set ekakata shot eka set wenawa me yana widiyata nam thawa 10-15 years walin

    Me widiyata mewa develop wenawa nam. aiyth minissu nathuwa godak dewal karawi bung AI

    Farming, aged care, Nursing type jobs nam onna kela wenne naa

    :yes:

    Large scale farming jobs unath replace wei.
     
    • Like
    Reactions: acryan and dayt0na

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Balannako machan issarahata. Research parak dala balanna AI tools ekka issarahata monawada wenna yanne kiyala.

    mama podima example ekak kuwwoth loku kalekata kalin nemei dan 6. to 7 years walata withara kalin Graphic, animation side eken flash, adobe wage tools use karala hodatama wada kala ekkekta dan monada ewagen karanna puluwan. Flash ehema nikanma outdated wela dan. Habai flash wage tools walin pro dial ekak wenna kalayak ewagen wada karanna ona, creativity tiyenna ona. Nikamata hithanna ehema skill ekak amaruwen hadagena thanakata awa kenekta AI tools ekka ada situation eka mokadda.
    hema ekama karanna be AI walin. people should evolve as well. especially the IT sector. aluth technologies ekka issarahata yanna one. ekama thena inna unta oka adalai. Anika Kohomath People management karanna bene oken.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    According to Sam, echchara kal yanne na…
    Below is a blog post from him written in 2021:
    ඔය වේගේට මිනිස්සුන්ට adapt වෙන්න බෑ. Structure එක වෙනස් වෙන්න කල් ඕනි.

    https://moores.samaltman.com/

    Looks like things are going ahead as envisioned….some folks are speculating that OpenAI has achieved AGI internally.
    AGI ගැන තමා හරියට science journal වලවත් කතා වෙන්නේ නෑ. තව කල් යනවා ඕක වෙන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    AI නිසා ජොබ්ස් රිප්ලේස් වෙන්නෙ නෑ කියනවනම් ඒක හිත හදාගන්න කියන්න හොද කතාවක් විතරයි. IT industry එකෙ උනත් කොච්චර ස්කිල්ස් තිබ්බත් තමන්ව එලියට යන වෙලාව වෙනකන් ඔක්කොම ඔය කතා හොදයි. ගූගල්, මයික්‍රසොෆ්ට් වගේ ඒවගෙ අවුරුදු 10 කට එහා වැඩ කල පට්ට ස්කිල්ෆුල් එවුන්ටත් ශොට් එක හමබුන එකේ අපි ඇතුලු මෙහෙ සෙට් එකට තව කවර කතාද
    ඔව්ව අන්තිමට කැත්ත උදැල්ල වගේ Tools විතරයි. ටික දවසකින් ආයේ job හැදෙනවා. ඒ මේ ඒව නන් නෙවෙයි ඒත් අලුත් ඒව හැදෙනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ඔය වේගේට මිනිස්සුන්ට adapt වෙන්න බෑ. Structure එක වෙනස් වෙන්න කල් ඕනි.

    AGI ගැන තමා හරියට science journal වලවත් කතා වෙන්නේ නෑ. තව කල් යනවා ඕක වෙන්න
    Wenne monewada kiyela balan inda tamai tiyenne..….Nidahase hithana sudu mahaththuru hondeta hithela balela apita inda one widiha kiyela dei 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    bump. dn nm intern hoyanna wenne na wagei mitto. kauruth intern un ganne na.
    ehen google eken website walata arinwa side income ekak wath hadaganna ba. mehen thiyena job walatath kelinwa.
    Intern උන් ස්කිල් හදාගන්න එයාලට තමා ලොකුවට චාන්ස් තියෙන්නේ අනික් අයට සාපේක්ෂව.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    hema ekama karanna be AI walin. people should evolve as well. especially the IT sector. aluth technologies ekka issarahata yanna one. ekama thena inna unta oka adalai. Anika Kohomath People management karanna bene oken.
    Ya machan I agree partially with what you're saying, and I'm not referring to a complete replacement. But in regards to something that is about to happen and has already happened to a certain degree, that ultimately causes pressure on both those who retained in their jobs and those who are looking for jobs.
     
    • Like
    Reactions: Xbox 360

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,544
    113
    රැකියා විරහිත riots හැදෙන්න කලින් ක්ශණික ජනගහනය අඩු කරන්න වෙනවා 😎
    Speed එක වැඩි නිසා හොරු තමා බෝ වෙන්නේ. හොරු percentage එක වැඩි උනාම දියුණුව රිවස් වෙනවා සුරුස් ගාල. සමහර විට 1500-1600 කාලේ සත්තු වගේ මාරාගත්ත කාලෙටත් එහා යයි 2100 වගේ වෙනකොට අපි මේක advancement ගැන විතරක්ම හිතුවට.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    AI නිසා ජොබ්ස් රිප්ලේස් වෙන්නෙ නෑ කියනවනම් ඒක හිත හදාගන්න කියන්න හොද කතාවක් විතරයි. IT industry එකෙ උනත් කොච්චර ස්කිල්ස් තිබ්බත් තමන්ව එලියට යන වෙලාව වෙනකන් ඔක්කොම ඔය කතා හොදයි. ගූගල්, මයික්‍රසොෆ්ට් වගේ ඒවගෙ අවුරුදු 10 කට එහා වැඩ කල පට්ට ස්කිල්ෆුල් එවුන්ටත් ශොට් එක හමබුන එකේ අපි ඇතුලු මෙහෙ සෙට් එකට තව කවර කතාද
    Job replace wenawa nam job nathi ewun wadi wei. buying power adu wenawa salli nathi nisa.
    AI use karala develop wena products/services walata buyers la nathi wenawa eka nisa unta kela wenawa. Oka circle ekak eka nisa break wenen na jobs adu wunath godak adu wenne nathi wenna ona