Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Job replace wenawa nam job nathi ewun wadi wei. buying power adu wenawa salli nathi nisa.
    AI use karala develop wena products/services walata buyers la nathi wenawa eka nisa unta kela wenawa. Oka circle ekak eka nisa break wenen na jobs adu wunath godak adu wenne nathi wenna ona
    Na ehema wenne na…mama uda daala tiyena link eka balanna…unge plan/vision eka kiyela tiyenewa eke..

    Just an excerpt:

    This technological revolution is unstoppable. And a recursive loop of innovation, as these smart machines themselves help us make smarter machines, will accelerate the revolution’s pace. Three crucial consequences follow:

    1. This revolution will create phenomenal wealth. The price of many kinds of labor (which drives the costs of goods and services) will fall toward zero once sufficiently powerful AI “joins the workforce.”
    2. The world will change so rapidly and drastically that an equally drastic change in policy will be needed to distribute this wealth and enable more people to pursue the life they want.
    3. If we get both of these right, we can improve the standard of living for people more than we ever have before.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මේ දැන් යන layoff සෙට් එකට හේතුව AI ආපු එක නෙමෙයිනේ. ගොඩක් US පැත්තෙ economic downtown එකක් තියනවා සහ පැන්ඩමික් එක කාලෙ සමහර IT කම්පැනි වලට වැඩ වැඩිවෙලා ගොඩක් අලුතෙන් හයර් කරපුවා නේද දැන් Layoff කරන්නෙ

    තාම අපි requirement එක කිවුවම සොෆට්වෙයා එක හැදිලා එන AI නැති නිසා සේරටම ජොබ් නැති වෙන එකක් නැහැ තව පොඩි කාලයක් යනකල්. දැන් වෙන්නෙ AI Coding Tools නිසා developers ලා දෙන්නෙක් කරපු වැඩ තනි කෙනෙක්ට කරන්න පුලුවන්. එතකොට ජොබ් ටිකක් අඩු වෙනවා
    අන්තිමට ඉස්සර 100ක් විතර ටීම් එකක් කරපු වැඩ 4-5ක් දාල කරගන්න පුලුවන් තරමට එයි, අන්න එතකොට තමයි හොඳටම කෙලවෙන්නෙ.

    මේ යන විදියට අලුත් ඩිවලොපර්ස්ලා AI එකක් හදන්න ඉගෙනගෙ වැඩක් නැහැ මොකද ඒව tech giants ලා කරලා දෙයි අපිට කරන්න දෙයක් ඉතිරි කරන එකක් නැහැ, තියන AI සර්විසස් යූස් කරලා problem solve කරන්න තමයි ඉගෙන ගන්න ඕන/ and Prompt engineering වගේ දේවල්, එක සැරෙන්ම හරි රිසල්ට් එක එන විදියට prompt එක ලියන්න කොහොමද කියන වගේ දේවල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    .

    ♥️♥️
     
    • Like
    Reactions: haunte

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Job replace wenawa nam job nathi ewun wadi wei. buying power adu wenawa salli nathi nisa.
    AI use karala develop wena products/services walata buyers la nathi wenawa eka nisa unta kela wenawa. Oka circle ekak eka nisa break wenen na jobs adu wunath godak adu wenne nathi wenna ona
    oke machan wenne api hithanawata wadiya loku deyak. AI walata invest karana partnerslage vision ekath api hithanawata wadiya wenas. Othendi danata inna top billionaires latama world wealth eke wadi portion eka labena ekai wenne. oya kuwwa wage loke bahutharayk wealth eken podi part ekak consume karagena hena stress ekaka survive wenawa. Kohoma kalath top eke inna set eka watenne nane.

    මේ දැන් යන layoff සෙට් එකට හේතුව AI ආපු එක නෙමෙයිනේ. ගොඩක් US පැත්තෙ economic downtown එකක් තියනවා සහ පැන්ඩමික් එක කාලෙ සමහර IT කම්පැනි වලට වැඩ වැඩිවෙලා ගොඩක් අලුතෙන් හයර් කරපුවා නේද දැන් Layoff කරන්නෙ

    තාම අපි requirement එක කිවුවම සොෆට්වෙයා එක හැදිලා එන AI නැති නිසා සේරටම ජොබ් නැති වෙන එකක් නැහැ තව පොඩි කාලයක් යනකල්. දැන් වෙන්නෙ AI Coding Tools නිසා developers ලා දෙන්නෙක් කරපු වැඩ තනි කෙනෙක්ට කරන්න පුලුවන්. එතකොට ජොබ් ටිකක් අඩු වෙනවා
    අන්තිමට ඉස්සර 100ක් විතර ටීම් එකක් කරපු වැඩ 4-5ක් දාල කරගන්න පුලුවන් තරමට එයි, අන්න එතකොට තමයි හොඳටම කෙලවෙන්නෙ.

    මේ යන විදියට අලුත් ඩිවලොපර්ස්ලා AI එකක් හදන්න ඉගෙනගෙ වැඩක් නැහැ මොකද ඒව tech giants ලා කරලා දෙයි අපිට කරන්න දෙයක් ඉතිරි කරන එකක් නැහැ, තියන AI සර්විසස් යූස් කරලා problem solve කරන්න තමයි ඉගෙන ගන්න ඕන/ and Prompt engineering වගේ දේවල්, එක සැරෙන්ම හරි රිසල්ට් එක එන විදියට prompt එක ලියන්න කොහොමද කියන වගේ දේවල්
    wade tiyenne machan prompt ekak liyala wada karaganna thanata awata passe oyaa kuwwa wage 100 denek job opportunities balagena innawa nam api hithamu 10 i ona wenne kiyala.

    But a jobs wala retain wena ara 10 denatath wada karanna wenne hena stress eke. Mokada employee demanding power eka adu weddi employer demanding power eka udata enawa. Employerta puluwan ona welawaka ara inna 10 dena unath ona welawaka replace karanna mona hari reason ekak matha. Mokada tawa 90 k eliye innawa full depress wela jobs natuwa dena deyak aragena kiyana widiyakata wada karanna.

    Meka ada heta wenawa kiyanne na mama. But yana widiyata api hithanawata wadiya ikmanin weida kiyala doubt ekakuth tiyenawa. Dan nikan lanakweth Ape IT industry eka patten tiken tika ahena dewal echchara hoda na.
    ------ Post added on Feb 22, 2024 at 11:56 AM
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    :yes:

    Large scale farming jobs unath replace wei.
    oww bung, monawa weiyi da kiyanna ba ithin

    habaiyi IT walata wadaa owa safe wadi, computer side eka thama job risk eka wadima

    මට මේකෙන් කෙල වෙනවා මම 3d animation කරන්නේ :( :( :( :(
    Sorry bro

    thawa monawahari skill eakke hadaganna dan ma, mewa awa kiyanne ithin shot eka hamba wenawa

    Kodak ekata una de honda example ekake
    ------ Post added on Feb 22, 2024 at 12:10 PM

    According to Sam, echchara kal yanne na…
    Below is a blog post from him written in 2021:

    https://moores.samaltman.com/

    Looks like things are going ahead as envisioned….some folks are speculating that OpenAI has achieved AGI internally.
    :no::no::no:
    ------ Post added on Feb 22, 2024 at 12:11 PM
     
    Last edited:
    • Like
    Reactions: Keshan94

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    oke machan wenne api hithanawata wadiya loku deyak. AI walata invest karana partnerslage vision ekath api hithanawata wadiya wenas. Othendi danata inna top billionaires latama world wealth eke wadi portion eka labena ekai wenne. oya kuwwa wage loke bahutharayk wealth eken podi part ekak consume karagena hena stress ekaka survive wenawa. Kohoma kalath top eke inna set eka watenne nane.

    wade tiyenne machan prompt ekak liyala wada karaganna thanata awata passe oyaa kuwwa wage 100 denek job opportunities balagena innawa nam api hithamu 10 i ona wenne kiyala.

    But a jobs wala retain wena ara 10 denatath wada karanna wenne hena stress eke. Mokada employee demanding power eka adu weddi employer demanding power eka udata enawa. Employerta puluwan ona welawaka ara inna 10 dena unath ona welawaka replace karanna mona hari reason ekak matha. Mokada tawa 90 k eliye innawa full depress wela jobs natuwa dena deyak aragena kiyana widiyakata wada karanna.

    Meka ada heta wenawa kiyanne na mama. But yana widiyata api hithanawata wadiya ikmanin weida kiyala doubt ekakuth tiyenawa. Dan nikan lanakweth Ape IT industry eka patten tiken tika ahena dewal echchara hoda na.
    ------ Post added on Feb 22, 2024 at 11:56 AM
    seen eka wenne oya percentage eka adu wenakota revolution ekak eyi.
    wealth eka thibata gain ekak nathi wenawa, security stablity nathi wenawa

    Na ehema wenne na…mama uda daala tiyena link eka balanna…unge plan/vision eka kiyela tiyenewa eke..

    Just an excerpt:

    This technological revolution is unstoppable. And a recursive loop of innovation, as these smart machines themselves help us make smarter machines, will accelerate the revolution’s pace. Three crucial consequences follow:

    1. This revolution will create phenomenal wealth. The price of many kinds of labor (which drives the costs of goods and services) will fall toward zero once sufficiently powerful AI “joins the workforce.”
    2. The world will change so rapidly and drastically that an equally drastic change in policy will be needed to distribute this wealth and enable more people to pursue the life they want.
    3. If we get both of these right, we can improve the standard of living for people more than we ever have before.
    2 & 3 wenen na
    ------ Post added on Feb 22, 2024 at 12:21 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    Explain it more please
    අඩුවෙන් වියදම් කරලා වැඩියෙන් වැඩ ගන්න පුළුවන් වීම. පරණ අයගේ condition වැඩි. දැන් තියෙන coding skill පරණ අය ගත්ත නැතා වෙනසක් නෑ AI tools එක්ක. අලුත් අයට adapt වෙන්න ලේසියි පරණ අයට වඩා අලුත් tool එක්ක වැඩ කරන්න. පරණ අය 5ක් AI tools සහ හරි management එකක් එක්ක intern උන් 50කින් දැන් 400ක් විතර දුවන staff එකක් එහෙම්ම replace කරලා දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: ELShock and jennt

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    aluth dewal enna enna opportunity wadi wenawa. mata num AI awata passe godak income wadi karagathe AI use karla.
     
    • Love
    Reactions: itguy77

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Prompt engineering
    me wachane explain pls; ai models jailbreak karanawa kiyana ekada?

    man hithuwe AI brosla dagena inna social media pattamak kiyala
    me lagadi dakka Google documentation ekakath prompt engineering kiyala thiyenawa