Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මුන් මෙහේ Farm දාලා තියෙන්නෙම අඩු පඩියට වැඩ ගන්න, එහෙම තියන් මෙහෙම කරන්න හොද නැහැ.

    බය වෙන්න එපා සිංහලු උබලා වෙනුවෙන් Casino Dhammika Silicon Valley එකක් හදනවා, බැරි වුනොත් @IndrajithGamage දාලා උබලට San Fernando Valley හරි හදලා දෙන්නම්.

    Calcey 10% layoff.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Big Deal Problem GIF by CBS
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    එහෙම layoff කරන්න පුලුවන්ද?
    PPermanent employees ල නෙමෙයිද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මොකක්ද ගූ සීන් එකක් වෙලා කියලා ආරන්චියක් ආවා තමා
     
    • Like
    Reactions: Solo Rider