Calcey Technologies - SE

hiran98

Junior member
  • Jan 21, 2022
    35
    27
    18
    Everywhere
    Calcey එකේ work කරන/ interview ගිය අය ඉන්නව නං help එකක් දෙන්ඩෝ...

    SE / ASE Interview process එක, අහන දේවල් වගේ ඒවා...

    8 months internship experience විතරක් තියෙන fresher කෙනෙක් apply කරන්න ඕන ASE ද? SE ද?

    Company eka kohomada? Poddk kiyan yandako ayyala....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    SE ඇප්ලයි කරන්න, සමහරවිට හම්බෙයි
    සමහර කම්පැනි තියනවා 4 year degree එකක් නැත්තං ASE ගන්නවා කියලා, සමහර කම්පැනි තියනවා interview එක perform කරන විදියට පොසිශන් එක දෙනවා
    ASE දාන එක උඹට අවාසියි, බැරිවෙලා හරි උඹ SE ලෙවල් එකට ස්කිල් තිබ්බත් ඇප්ලයි කරන්නෙ ASE නිසා උඹට ASE තමයි දෙන්නෙ.
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    925
    651

    :yes: Meke thami une mage case ekedi
     
    • Wow
    Reactions: hiran98

    hiran98

    Junior member
  • Jan 21, 2022
    35
    27
    18
    Everywhere
    SE ඇප්ලයි කරන්න, සමහරවිට හම්බෙයි
    සමහර කම්පැනි තියනවා 4 year degree එකක් නැත්තං ASE ගන්නවා කියලා, සමහර කම්පැනි තියනවා interview එක perform කරන විදියට පොසිශන් එක දෙනවා
    ASE දාන එක උඹට අවාසියි, බැරිවෙලා හරි උඹ SE ලෙවල් එකට ස්කිල් තිබ්බත් ඇප්ලයි කරන්නෙ ASE නිසා උඹට ASE තමයි දෙන්නෙ.
    thanks mchn

    :yes: Meke thami une mage case ekedi
    ehemada mchan. ethkota offer eka accept kale nadda? salary kohomda wenasa SE, ASE position wala?
    ------ Post added on Jan 22, 2022 at 11:01 AM
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    925
    651
    113
    thanks mchn

    ehemada mchan. ethkota offer eka accept kale nadda? salary kohomda wenasa SE, ASE position wala?
    ------ Post added on Jan 22, 2022 at 11:01 AM
    Second interview giye naha bn. Position eka ASE hinda. Qualification ekka ASE yana eka padui mata. My friend went for SE -150k. Good company
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ASE walata nam coderbyte kiyala platform ekaka coding exercises 4k denawa. (duration 4 hours). leetcode eke wage questions thiyenne echchara amaru na
    ita passe technical interview ekakata katha karanawa. OOP, SQL, C# walin questions ahala thawa programming exercises 2k denawa. interviewer share karana online coding envrionment ekaka karanna thiyenne.
    ita passe monawa wenawada danne na :baffled:
     
    hiran98

    Junior member
  • Jan 21, 2022
    35
    27
    18
    Everywhere
    Second interview giye naha bn. Position eka ASE hinda. Qualification ekka ASE yana eka padui mata. My friend went for SE -150k. Good company
    ela machan.thanks.

    ASE walata nam coderbyte kiyala platform ekaka coding exercises 4k denawa. (duration 4 hours). leetcode eke wage questions thiyenne echchara amaru na
    ita passe technical interview ekakata katha karanawa. OOP, SQL, C# walin questions ahala thawa programming exercises 2k denawa. interviewer share karana online coding envrionment ekaka karanna thiyenne.
    ita passe monawa wenawada danne na :baffled:
    adow thanks machan:D
    ------ Post added on Jan 22, 2022 at 4:30 PM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    SSE Interview ekakata giya
    Total 3 Interviews
    1) Common General Test ekak. Passmark 80
    2) Normal Interview with Engineer. If you have good knowledge this will be just a discussion
    3) Final Interview - With the Director. Thattayek enne Uge Architecture knowledge eka patta. Tuff Interview
    Offer 210
    Dannam danne na kohomada kiyala
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    SSE Interview ekakata giya
    Total 3 Interviews
    1) Common General Test ekak. Passmark 80
    2) Normal Interview with Engineer. If you have good knowledge this will be just a discussion
    3) Final Interview - With the Director. Thattayek enne Uge Architecture knowledge eka patta. Tuff Interview
    Offer 210
    Dannam danne na kohomada kiyala
    me mona kaleda?