Questions Sysco LABS - SE Interview

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    CV එකේ තමන් දන්නව කියල දාපු technologies වලින් තමයි ලොකුවට අහන්නේ.
    Technical exam, technical interview.
    Prior work or project experience ගැන විස්තර අහවි.
    Language එකකින් පොඩි test එකක් දේවි කරන්න කියලා.
    මේවා තමයි off the top of my head. අනිත් කම්පැනීස් වල ඉන්ටවිව්ස් වගේ තමයි ලොකු වෙනසක් නෑ.
    Anyway, මං පොර කියල පෙන්නන්න දන්නෙ නැති technologies , skills cv එකේ දාන්න එපා. Interview එකේදි නිකන් නෝන්ඩි වෙන්න වෙනවා.
    Good luck.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    apita nam thibbe technical 2i, HR 1i
    first eka pass nam second ekath ewelema chuttakin gaththa
    second eka godak welawata karanne loku dial ekak
    HR ekedi ithin salary negotiate karana wage dewal thamai thiyenne
    OOP, basic SQL wage dewal ithin hondata balagena yanna
    AWS honda knowlegde ekak thiyenawanam or certification ekak thiyenawanam loku plus point ekak
    good luck
     
    hiran98

    Junior member
  • Jan 21, 2022
    35
    27
    18
    Everywhere
    oop, js/java concepts, se concepts, sql,karapu projects vage ewa tami magen ahuwe
    thanks machan :cool::D

    SE? Security Executive?
    Software Engineer machan
    ------ Post added on Jan 23, 2022 at 12:12 PM

    CV එකේ තමන් දන්නව කියල දාපු technologies වලින් තමයි ලොකුවට අහන්නේ.
    Technical exam, technical interview.
    Prior work or project experience ගැන විස්තර අහවි.
    Language එකකින් පොඩි test එකක් දේවි කරන්න කියලා.
    මේවා තමයි off the top of my head. අනිත් කම්පැනීස් වල ඉන්ටවිව්ස් වගේ තමයි ලොකු වෙනසක් නෑ.
    Anyway, මං පොර කියල පෙන්නන්න දන්නෙ නැති technologies , skills cv එකේ දාන්න එපා. Interview එකේදි නිකන් නෝන්ඩි වෙන්න වෙනවා.
    Good luck.
    ela machan :D thanks:yes:
    ------ Post added on Jan 23, 2022 at 12:13 PM

    apita nam thibbe technical 2i, HR 1i
    first eka pass nam second ekath ewelema chuttakin gaththa
    second eka godak welawata karanne loku dial ekak
    HR ekedi ithin salary negotiate karana wage dewal thamai thiyenne
    OOP, basic SQL wage dewal ithin hondata balagena yanna
    AWS honda knowlegde ekak thiyenawanam or certification ekak thiyenawanam loku plus point ekak
    good luck
    ado ela ela :D :D thanks machan:cool:
    ------ Post added on Jan 23, 2022 at 12:14 PM
     
    • Like
    Reactions: johnferna678

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,536
    113
    apita nam thibbe technical 2i, HR 1i
    first eka pass nam second ekath ewelema chuttakin gaththa
    second eka godak welawata karanne loku dial ekak
    HR ekedi ithin salary negotiate karana wage dewal thamai thiyenne
    OOP, basic SQL wage dewal ithin hondata balagena yanna
    AWS honda knowlegde ekak thiyenawanam or certification ekak thiyenawanam loku plus point ekak
    good luck
    Machan syscolabs java da yanne? .net kenekta stack eka maru karala yana eka useless da