Calculate your fuel cost for your next road trip in Sri Lanka

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    meke traffic data balanne neti nisa 100% ma accurate nehe, balanne durai average fuel consumption ekai withari.

    Eath Rough idea ekak ganna puluwan kochchara withara fuel cost eka yanawada kiyala... :)

    ow eka tama :)
    btw patta machan.. TFS
    11.gif
    11.gif
    11.gif
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මචන්ලා වාහනයක 1Liter වලට KM කියක් තෙල් වැඩ කරනවද කියලා බලා ගන්න ලෙසිම ක්‍රමය මොකද්ද
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන්ලා වාහනයක 1Liter වලට KM කියක් තෙල් වැඩ කරනවද කියලා බලා ගන්න ලෙසිම ක්‍රමය මොකද්ද

    harima widiya nan full tank gahala km 100 duwala aye petro gahanna gihin full tank wenna kothcra petrol yanawada kiyala balapan....
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන්ලා වාහනයක 1Liter වලට KM කියක් තෙල් වැඩ කරනවද කියලා බලා ගන්න ලෙසිම ක්‍රමය මොකද්ද

    අයියෝ හරිම ලෙසියි නේ කට්ටට වැටෙන්න දිලා Full tank ගහලා දුවලා බලන්න ෆුල් ගහන කොට මිටරේ කිලෝ මිටර් ගනන සදහන් කරගන්න නැවත කට්ටට වැටෙනකොට අර කලින් ගානෙන් අඩු කරලා බලන්න කිලො මිටර් කීයක් දුවලාද කියා පස්සෙ එම කිලෝමිටර් ගානන ගහපු ලිටර් ගනනින් බෙදන්න

    reading before filling : 120,500 after : 121,000

    Tank capacity or Filling quantity in Ltrs : 40lr

    Fuel efficiency : 500/40 = 20 Km/ltr

    මේ සදහ මම නම් මෙන්න මේ app එක පාවිච්චි කරනවා :)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    meke traffic data balanne neti nisa 100% ma accurate nehe, balanne durai average fuel consumption ekai withari.

    Eath Rough idea ekak ganna puluwan kochchara withara fuel cost eka yanawada kiyala... :)

    එක තමයි මමත් මේ කියන්න ගියේ නමුත් අදහසක් ගන්න පුලුවන් Budgeting purpose වලට Traffic නැ කියලා උපකල්පනය කරලා