අයියෝ හරිම ලෙසියි නේ කට්ටට වැටෙන්න දිලා Full tank ගහලා දුවලා බලන්න ෆුල් ගහන කොට මිටරේ කිලෝ මිටර් ගනන සදහන් කරගන්න නැවත කට්ටට වැටෙනකොට අර කලින් ගානෙන් අඩු කරලා බලන්න කිලො මිටර් කීයක් දුවලාද කියා පස්සෙ එම කිලෝමිටර් ගානන ගහපු ලිටර් ගනනින් බෙදන්න
reading before filling : 120,500 after : 121,000
Tank capacity or Filling quantity in Ltrs : 40lr
Fuel efficiency : 500/40 = 20 Km/ltr
මේ සදහ මම නම් මෙන්න මේ app එක පාවිච්චි කරනවා![]()
මේ site එකෙනුත් පුලවන් fuel consumption measure කරගන්න. මේකේ කියල තියෙන්නේ හැම වෙලාවෙම full tank කරල log කරන්න කියල. (ඒක තමා අවුල)
https://www.fuelly.com/

