Questions Call එකක් ගත්තම miss/ ma'am කියනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,519
    113
    ප*යාගල
    sorry.com
    මගේ voice එක අඩුයි
    ඉස්සර ඉස්කෝලේ presentationවත් මට කරන්න දෙන්නේ නෑ
    ඇහෙන්නේ නෑ කියන මගුලක් class එකේ පිටි පස්සේ ඉන්න අයට:oo:
    Testestorne Boost karamu @Honey Bunch dala thibba wanamandawe arishta ekak gana.
    eka hoyala balanna. ekat ekka Gym attend wemu. Hadila ei ganata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඔයා web dev consultation වගේ නේද කරන්නේ?
    ඒ viewpoint එකෙන් කියන්නකෝ. voice එකෙන් male, female හොයාගන්න බැරි වුණාම ප්‍රශ්නයක් වෙනවද කියලා
    ඒ කියන්නේ clientට තරහ යයි වගේ?
    තව කොල්ලෙක්ට අවුලක් නැතුව කියන දේවල් තියෙනවනේ, ඒවා කෙල්ලෙක්ට කියන්නේ නැහැනේ
    මට එහෙම හොයාගන්න බැරි උනොත් මම එක මාර Mr / Mrs නොකියා කෙලින් කතා කරනවා ටිකක් වචන 3-4 කියනකොට හොදටම පැහැදිලි වෙච ගමන් Mr /Mrs කියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    ඇයි එතකොට උඹට අම්මා, තාත්තා, classmatesලා මිස් කියල කියන්නේ? :confused:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හොඳ හුස්මක් අරගෙන හිමින් ඒ හුස්ම ප්‍රාශ්වාස කරන ගමන් කතාකරල බලන්න..
    ඕකට තියනව diaphragm breathing කියල technique එකක්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
    ප්‍රාන් වාකිශ්ට ගාවට යන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
    ඔටෝ රිලෝඩ් දාගන්න අවස්ථාවක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,046
    113
    Mother Earth
    ඉංග්‍රීසි පුළුවන් නේද උඹට හොඳට. ගොඩක් ඉංග්‍රීසි පුළුවන් උන්ගේ කාටහඬවල් ඔය වගේ. මට නෝට් වෙලා තියෙන දෙයක් තමයි ඕක.🤷‍♂️