Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?

Shanaka@!

Active member
  • May 25, 2008
    450
    94
    28
    Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?

    ht-444id_FULL.jpg



    මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්‍රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි.


    ආහ් කියන්න අමතක උනානේ. මේකෙන් බලන්න පුලුවන් Telecom Numbers විතරයි. හරිම ලේසියි. අපි හිතමුකෝ ඔයාට නොදන්න කෙනෙක්ගෙ Land Line එකකින් නිර්නාමික Call එකක් හම්බුණා කියලා. ඒ Number එක මේකෙ ගහපු ගමන් අයිතිකාරයගේ නමයි Address එකයි ගන්න පුලුවන්.


    මේක ගැහැණු ලමයින්ට නම් සමහර විට වැදගත් වෙයි. අපි හිටමුකො කවුරුහරි නොදන්න Number එකකින් තමන්ව Byte කරනවා කියලා. කෙලින්ම මේ පුද්ගලයා කවුද කියලා දැනගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය කෙනා වෙන කාගෙ හරි Land Line එකකින් Byte කරොත් නම් sorry.com තමයි.
    ..:: හික්ස් ::..


    ඔන්න තව කතා මොකටද. බාගන්නකො පහලින්

    oyalata wadagath unanam Rep Denna amathaka karanna epa
    http://www.fileserve.com/file/RNMKCgH
     
    • Like
    Reactions: nilangaferna

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ela ela uba oka mecchara kal tiyagena hitiye mona magulakatada yako elakiri yaluwoth 1 share karaganna tibunane ela ela machan tnx share karata :):):):):)

    ඇයි බන් SLT REVERSE DIRECTORY කියල හැමතනම දාල තිබ්බෙ, උබ ලන්කාවෙ නෙමේයිද හිටියෙ?:lol::lol::lol::lol:
     
    Last edited:

    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    Ela ela uba oka mecchara kal tiyagena hitiye mona magulakatada yako elakiri yaluwoth 1 share karaganna tibunane ela ela machan tnx share karata :):):):):)

    na banz.. math oka danagaththe elakiri eke thread ekakin thamai. dan sahena kal
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Oke 2011 nuth release una, But mita passe oka release wena ekak ne mage hithe. Mokada dan SLT directory CD eka denne nane. :(