Call කරන කෙනාගේ Address එකයි නමයි හොයමුද?
මේක පොඩි Caller ID එක දැන ගන්න Software එකක්. මට නම් ගොඩක් ප්රයෝජනවත් Software එකක් මේක. මේකෙන් පුලුවන් ඔයාලට Call කරන කෙනාගේ නමයි Address එකයි දැනගන්න. ඒත් මේක Update වෙලා තියෙන්නේ 2009 වෙනකන් Phone Numbers විතරයි.
ආහ් කියන්න අමතක උනානේ. මේකෙන් බලන්න පුලුවන් Telecom Numbers විතරයි. හරිම ලේසියි. අපි හිතමුකෝ ඔයාට නොදන්න කෙනෙක්ගෙ Land Line එකකින් නිර්නාමික Call එකක් හම්බුණා කියලා. ඒ Number එක මේකෙ ගහපු ගමන් අයිතිකාරයගේ නමයි Address එකයි ගන්න පුලුවන්.
මේක ගැහැණු ලමයින්ට නම් සමහර විට වැදගත් වෙයි. අපි හිටමුකො කවුරුහරි නොදන්න Number එකකින් තමන්ව Byte කරනවා කියලා. කෙලින්ම මේ පුද්ගලයා කවුද කියලා දැනගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය කෙනා වෙන කාගෙ හරි Land Line එකකින් Byte කරොත් නම් sorry.com තමයි.
..:: හික්ස් ::..
ඔන්න තව කතා මොකටද. බාගන්නකො පහලින්
oyalata wadagath unanam Rep Denna amathaka karanna epa
http://www.fileserve.com/file/RNMKCgH

බලමු ඩවුන් කරල.. 