Call Help .....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ලකිරියන්ස් .... මෙිකයි ප්‍රශ්ණේ. මගේ යාලුවෙක් ඉන්නව පිලිපින් වල. පොරගේ මොබයිල් නමිබර් එකට කොහොම කරත් කෝල් ගන්න බැහැ. :no::no::no::no: (SKYPE, VIBE, TANGO කොල් නෙවෙයි) මම කන්ට්‍රි කෝඩි සර්විස් ප්‍රොවයිඩර් කෝඩි හැම මගුලක්ම දාල ට්‍රයි කරා. ඒත් බැරි උනා.. :no::no::no: එලකිරි කොල්ලෝ කවුරැවත් දන්නවද මෙිකට කරන්න පුලුවන් දෙයක්. දන්නව නමි කියන්න ලොකු උදවිවක් ... (මම කෝල් ගන්නේ මොබිටෙල් නමිබරයකින්)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    poddak msg akak dala balapan deliver wenawada kiyala , ubata wena IDD numbers walata ganna puluwanda ?