පට්ට ත්රේඩ් එක මචං..
ගෝස්ට් කියන එකා තමා බං මං ආසම චරිතෙ..
අඩෝ අලුතින් ආපු ගේම් එකේ ඔටෝ හෙල්ත් ෆිල් වෙන්නෑනේ..
He he ow bro.Health Autofill wenne naha mehsare
Medikit hoyaganna one
& AMMO walatath same bro.Autofill wenne naha
Realistic karala thiyenne tikak...he he


& Repack 1kak nam around 30GB wage wei bro
Bro oya Shadow of War play karanna gatthada?
