Call of Duty Cold War ගන්න හිතන් ඉන්නවා නම් මේ ගැනත් හිතන්න.

Nov 11, 2020
9
7
3
32
Kotikawatta
Call of Duty Black Ops Cold War එක නොවැම්බර් 14 වෙනිදා live එකකින් ගේනවා මගේ channel එකෙන්. Single Player වගේම multiplayerත් ගේනවා. Game එක buy කරනවා නම් ඔයගොල්ලන්ට වැදගත් වෙන කරුණු ගොඩක් ගැන මන් මේ video එකෙන් සාකච්ඡා කරනවා.