Call of Duty: Ghosts - අවුරුදු 8 පරනයි. බාගෙන වැඩැක් තියෙයිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ග්‍රැෆික්ස් / එනිමි ඉන්ටෙලිගන්ස් පැත්තෙන් එපා වෙයිද දන්නේ නෑ.
    ලගදි ගහපු උන් ඉන්නවද ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2001 mulinma PC Game ගහපු එකෙක් Ghost ගහලා නෑ කිව්වාම ටිකක් පුදුමයි බං ඒකයි.
    2008-2018 ගැහුවෙම නෑ වගේ. 2018 ඉදන් දැන් වෙනකනුත් වෙලාව තියන කොට පොඩ්ඩ පොඩ්ඩ ගහන්නේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ග්‍රැෆික්ස් / එනිමි ඉන්ටෙලිගන්ස් පැත්තෙන් එපා වෙයිද දන්නේ නෑ.
    ලගදි ගහපු උන් ඉන්නවද ?
    aluth ewata wada hodnai
     
    • Love
    Reactions: Gaash