Tencent aluth update eken passe lag gathiya na neda?![]()

So be careful while you are log in to the app
if u still login as guest account , move on to the Fb account ASAPහෙන ගොබ්බ සීන් එකක් උනා බන්, මට මුලින් ෆ්බී එකවුන්ට් එකෙන් ලොගින් වෙන්න දුන්නෙ නෑ..ඉතින් ගෙස්ට් එකවුන්ට් එකක් හදලා ඒකේ ලෙවක් 22ක්ද කොහෙද වෙනකන් ගියා.. ටොප් 3 එහෙම ආවා ගොඩක් ඒවාගේ... ටෞකන්ඩ අද ඇප් එක ඕපන් කරද්දි ලොගින් ඈස් FB දුන්නා, දැන් අර එකවුන්ට් එකට කෙලවෙලා ගියා බන්, ඒකෙන් ලොග් වෙන්න ඔප්ශන් එකකුත් නෑලු මුන්ගෙSo be careful while you are log in to the app
if u still login as guest account , move on to the Fb account ASAP

ගොබ්බ ගේම්
man hithaney uba online game 1k malata gahapu nati 1kcod mob gahana clan 1k haduwa GamingMate92 warellaa gahana ewun
මේක හිරවෙන්නේ නැතුව ගහන්න විදිහක් කියපල්ලකෝ ලැප්ටොප් එකේgameloop එකේ හිරවෙනව.

ow oi mata epa wela gameloop ekath uninstall kala![]()
anika cod 4 ghapu kale wage smooth na