දැනට අවුරුදු දෙක තුනකට කලින් මේ LTTE කේස් එක නිසා මං පිටරට සෙට් එකක් එක්ක වලියක් දා ගත්තා online platform එකක. ඒ සෙට් එකෙනුත් එකෙක් මාත් එක්ක ලොකුවට ඇරගන්න ආවා. පොර ටැමිල් එකෙකුත් නෙමෙයි. ඒත් පුදුම විදියට ltte එක පැත්තට කතා කරේ. පොර කියන්නේ ltte කියන්නේ freedom fighters ලා, oppressed කරපු මිනිස්සු , බ්ලා බ්ලා බ්ලා. Ltte එක ත්රස්ථවාදී සංවිධානයක් නෙමෙයි කියන එක තමයි පොර කියන්නේ. Ltte එක ත්රස්ථවාදී සංවිධානයක් ලෙස නම් කරන්න හේතු වෙච්ච කරුණු මොනවද කියල මං පොරට එකින් එක කියල දුන්නා. ඒකට ඌ දුන්න උත්තරේ තමයි, "that's not the point" කියන එක. කොහොම හරි අන්තිමේදි මම ඒplatform එකෙන් බෑන් උනා. ඒකට හේතුව විදියට ඇවිල්ල තිබුනේ hate speech කියලා. එදා ඉදලා මං කිසිම online platform එකක ඒ වගේ brainwashed , දැඩි මතදාරින් එක්ක කතා කරන්න යන්නෑ. ඒ නිසාම තමයි මං එලකිරි එකෙත් කිසිම දේශපාලන ත්රෙඩ් එකක අදහසක් දාන්නෙ නැත්තේ.
Anyway, මං ඒ කතාව කිව්වේ amazon එකේ The Family Man series එක ගැන දකුණු ඉංදියාවේ NTK කියන දේශපාලන පක්ශේ නායකයා සීමන් twitter එකේ ඒ සීරිස් එක ගැන දාලා තිබුන tweet එකේ තිබුන රිප්ලයිස් දැකලා. සීමන් කියන්නෙත් ltte කියන්නේ ත්රස්ථවාදී සංවිධානයක් නෙමෙයි, The family man එකෙන් ltte එක ත්රස්ථවාදී සංවිධානයක් බවට හංවඩු ගහනව කියලා. හැබැයි TFM trailer එකේ කිසිම තැනක කියන්නේ නෑ , මේ කතා කරන්නේ ලංකාවේ ltte එක ගැන කියලා.
https://www.newindianexpress.com/en...-seeman-2305641.amp?__twitter_impression=true