Call Problem.....

Jenan Dilo

Member
Apr 18, 2011
33
3
0
35
No Wherrrr
Machanz..........Mage phn ekata....unkwn number ekakin call ekak enawa....answr karata katha karanne na sadayak wath na......mokadda seen eka kiyala dannawada....? danna ekek innawanm kiyapalla........dawasata eka call ekak enawa eka answr karala payak thibath cut wath karanewath na......ohe call eka thiyenawa......:confused::confused::confused:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් නෙවෙයි ආච්චි කෙනෙක් ද කියලා කවුද දන්නේ..
    වැරදි නොම්බරයකට ගැහුවාට පස්සේ ෆොන් එක තියන්න අමතක වේලා ඇති..
    හි. හි..
    ඉතින් කොල්ලෝ මේ දේ කොයි තරම් කාලයක් ඉදලා ද වෙන්නේ ?
    නිකමට හරි ඒ එන නොම්බරයට කොල් එකක් දිලා බැලුවේ නැද්ද ?
    කොයි වගේ නම්බරයක් ද එන්නේ ? ඩයලෝග් ද ? නැත්නම් ලැන්ඩ් ෆොන් ද ?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Machanz..........Mage phn ekata....unkwn number ekakin call ekak enawa....answr karata katha karanne na sadayak wath na......mokadda seen eka kiyala dannawada....? danna ekek innawanm kiyapalla........dawasata eka call ekak enawa eka answr karala payak thibath cut wath karanewath na......ohe call eka thiyenawa......:confused::confused::confused:

    out going Free උබගෙ යාලුවෙක් වෙන්න ඇති