Call recording app එකක් නැද්ද iPhone වලට? screen record දැම්මම Audio නෑ
R ryangate2 Well-known member Jan 11, 2022 504 651 93 Sep 21, 2022 #1 Call recording app එකක් නැද්ද iPhone වලට? screen record දැම්මම Audio නෑ
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,863 21,885 113 ගම මහනුවරයි Sep 21, 2022 #2 na cl record karanne adu kule ewun.. android ganin Reactions: RandomGuy, avjayarathne and kevin_levin
B Bitter Truth Well-known member Dec 19, 2015 23,824 45,917 113 Sep 21, 2022 #3 mama use karanne LG V60 ekak..screen recording FULL HD record wenawa sound ekkama.apps ona na.
Thilina123 Well-known member Feb 6, 2007 2,030 2,821 113 Sep 21, 2022 #5 ඕක අහන්න හොදම කෙනා ඉතින් රන්ජන් අයියය තමයි
Heshan Daminda Well-known member Mar 13, 2009 46,010 1 100,609 113 33 Kalutara Sep 21, 2022 #8 ඇපල් ගන්න උන් ඔව්ව්වා ගන්නේ සෑහෙන්න ප්‍රයිවසි ගැන හිතල නේද. එහෙව් එකේ රෙකොඩින් හොයන්නේ මොකටද? Reactions: Honda.putha
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,823 113 Sep 21, 2022 #9 Reactions: kinkon and chami2015
kinkon Well-known member Aug 5, 2007 115,811 2 115,809 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 21, 2022 #10 බම්ප්
ruchira55 Well-known member Mar 23, 2012 39,736 40,358 113 Sep 21, 2022 #11 Heshan Daminda said: ඇපල් ගන්න උන් ඔව්ව්වා ගන්නේ සෑහෙන්න ප්‍රයිවසි ගැන හිතල නේද. එහෙව් එකේ රෙකොඩින් හොයන්නේ මොකටද? Click to expand... වෙන අයගෙ රෙකෝඩ්ස් තමන් ලඟ තියාගන්න එක ප්‍රයිවසි එකට අදාල නෑ Reactions: Heshan Daminda
Heshan Daminda said: ඇපල් ගන්න උන් ඔව්ව්වා ගන්නේ සෑහෙන්න ප්‍රයිවසි ගැන හිතල නේද. එහෙව් එකේ රෙකොඩින් හොයන්නේ මොකටද? Click to expand... වෙන අයගෙ රෙකෝඩ්ස් තමන් ලඟ තියාගන්න එක ප්‍රයිවසි එකට අදාල නෑ
Shenulya Junior member Dec 16, 2022 35 17 8 Jan 17, 2023 #12 Dr.Amdan said: Google Voice Click to expand... lk number verified accounts වලට voice දෙන්නේ නෑනේද? Reactions: Dr.Amdan