Call Recording App Wedakarana Phone Monawada?

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    xiaomi phone wala call recording phone eke dialing screen ekema enawa.

    3-How-to-record-call-automatically-in-MIUI-8-step-by-step-guide.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :dull: true caller premium එකෙන් මං කරල තියෙනව, හැබැයි අනිත් පැත්තෙ කතා කරන එකා කියන දේවල් ඇහෙන්නෙම නැ වගේ බන්. හෙනම සද්දෙ අඩුවෙන් ඇහෙන්නෙ
     
    • Like
    Reactions: Ajithsemasingha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,985
    25,232
    113
    Fantasy
    මොකක් උනත් උබ සුපිරි ගේමක් දෙන්න වගේ හදන්නේ කෝල් රෙකෝඩ් කරලා.
    මොකද වෙන උන් තියෙන ෆෝන් එකට වැඩ කරන කෝල් රෙකෝඩින් ඇප් හොයද්දී උබ හොයන්නේ කෝල් රෙකෝඩින් පුලුවන් ෆෝන්.
     
    • Haha
    Reactions: Capital_M

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Huwawei wala thiyeno builtin call recording function. android 9 nm call recorder 1 install klama builtin dialer ekata call recording option 1 add wenawa.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Samsung wala thama thyenawa.. auto recording
    samsung Note 9
    Android 10
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,273
    1
    31,921
    113
    - උඩරට -
    Call Recording App Wedakarana Phone Monawada thiyenne market ake. Android 9, 10 thiyana awaye call recording app weda karanne na hariyata.

    ඕනී ඇප් එකක් වැඩ ..එහෙම වැඩ නැත්තන් උබේ ෆෝන් එකේ අවුලක්. :baffled:
    ගොඩක් ඇප් වලින් සේවාව දෙන්නේ සීමාවකට නේ , ෆුල් ගන්න සල්ලි එපැයි. :rolleyes:
    ඒකට MOD.APK ගනින් ගූගල් එකෙන් 3 rd Party Apps විදිහට , එතකොට හොදට වැඩ. :yes:
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ඕනී ඇප් එකක් වැඩ ..එහෙම වැඩ නැත්තන් උබේ ෆෝන් එකේ අවුලක්. :baffled:
    ගොඩක් ඇප් වලින් සේවාව දෙන්නේ සීමාවකට නේ , ෆුල් ගන්න සල්ලි එපැයි. :rolleyes:
    ඒකට MOD.APK ගනින් ගූගල් එකෙන් 3 rd Party Apps විදිහට , එතකොට හොදට වැඩ. :yes:

    Na ban. Android 9 and 10 walata automatic call recorder support karannne naha
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,273
    1
    31,921
    113
    - උඩරට -
    Na ban. Android 9 and 10 walata automatic call recorder support karannne naha

    එහෙම එකක් නෑ බන් මගේ නම් වැඩ බන්..
    ඇන්ඩ්‍රොයිඩ් 9 තිබ්බේ ඊට පස්සේ 9.1 ගැහුවා..ඒත් අවුලක් නෑ..
    හුවාවි y9 2018 තියෙන්නේ
    පස්සේ මම අයින් කරලා දැම්මා සේරම Incoming / Outgoing රෙකෝඩ් වෙනවා වදයක් නේ.. :baffled: :sorry:
    කොලිටියටම තියෙනවා..රතු පාට ඇප් එකක් ඒක..ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තේ..
    සමහර කෝල් රෙකෝඩ් ඇප් වල අපේ වොයිස් එක විතරයි හොදට ඇහෙන්නේ..