කට්ටිය පාවිච්චි කරන හොඳ call recording app එකක් කියන්නකෝ.. 1. sd card එකේ save වෙන ඕනේ. 2. background run වෙන්න ඕනේ, notification panel එකේ පෙන්නන්නේ නැතුව. ඔය option දෙක තිබ්බනම් හොඳටම ඇති බන්.