call recording app

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,315
    113
    කට්ටිය පාවිච්චි කරන හොඳ call recording app එකක් කියන්නකෝ..

    1. sd card එකේ save වෙන ඕනේ.
    2. background run වෙන්න ඕනේ, notification panel එකේ පෙන්නන්නේ නැතුව.

    ඔය option දෙක තිබ්බනම් හොඳටම ඇති බන්.


     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෑනි පිට ගිහින් නෙ?
    කෝල් රෙකෝර්ඩ් කරලා වැඩක් නැහැ බන් :rofl:
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ගොඩක් ඒවගේ එහා පැත්තෙන් කියන එක ඇහෙන්නේ නැ බන්