call recording help...

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
මචන්ලා මට හොඳ call recording app එකක් කියපල්ලකො. මම පාවිච්චි කරන්නෙ s3 එකක්. හැබයි එලටම වැඩ කරන එකක් වෙන්න ඕනෙ.​
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම දන්න සිරාම ඇප් එක Boldbeast:) නොකියා එකට දාලා තිබුනා, අවුලකට තියෙන්නෙ ෆ්‍රී එකක් හොයාගන්න නැ අඩු ගානෙ ක්‍රැක් වත් $19 ක් ද කොහෙද ගෙවන්න ඕනෙ:( ට්‍රයල් වර්ශන් එකක් නම් තියෙනවා:dull: