
ඒ මොනවද මෙතන කිය්න බැරිනම් පී.එම් එකක් දාන්න
උඹ ඔය මගුල හොයන්නෙ මීට අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නේද බං.. ඒ කාලෙ හිටියා Help 1 Help 2 Help 3 වලින්.. දැන් ඉන්නවා Helo 1 කියලා..
අහ් මෙහ් ආවෙ මහාචාර්ය තුමා nata.a gana dana ganna onii ban.තාක්ෂණය ගැන දැනගන්න එක වරදද්ද?එතකොට හැකර්ල කරන වැඩ![]()

nata.a gana dana ganna onii ban.තාක්ෂණය ගැන දැනගන්න එක වරදද්ද?එතකොට හැකර්ල කරන වැඩ![]()

අහ් මහින්දගෙ ගල් කොල්ලා![]()


හැකර්ල නෑ බන් උන් කරන්න අර රිදිල කියන එකා වගේ නැව් ටෝක් දෙන එක![]()



ElaKiri.com MessageRidila™ has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
If you are trying to send this message to multiple recipients, remove Ridila™ from the recipient list and send the message again.?????????????????
yakoo help ekak diyalla barida???????????????????
