Callum Macreaට පාඩමක් උගන්වමු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ai lankaawata genna gaththe.wena ratawal nan shahrukh khan wage actor kenekwawath athulu karaganna kamathi na:eek:.gahala pannanna oone eunwa ratata kisi gaanak nathuwa genna gannawa:confused:

eka Aththa.indiawawath me minihata enna dila na.:yes:
 
monson

Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    @Callum_Macrea මේ තමා චැනල් 4 ලොක්කා කැලම් මැක්‍රේගේ ට්විටර් එකවුන්ට් එක.පුලුවන්නන් ට්වීට් කරන්න අපේ රටට විරුද්ධව මෙයා ප්‍රචාරය කරපු වීඩියෝ වලට විරෝධය දක්වලා.කියන්න තියෙන දේ හොඳට කියලා දෙන්න. :D

    Ane me baba wenne nathuwa inna. Api nodanna lankawe army police. :lol: 1987-1989 kale lankawata aliens la awada?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ane me baba wenne nathuwa inna. Api nodanna lankawe army police. :lol: 1987-1989 kale lankawata aliens la awada?

    87-89 kale karapuwata nemeyine meyala me kaagahanne.pudumai oyala gAna.oyala ohoma Dan baya nathuwa inne lankawe army eka karapu kapaweem nisa.anika 87-89 thiya koyi kaaleth koyi rateth naayakaya niyoga kalama ewa kriyathmaka karanna wenawa rate forces walata.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ ඉන්න ගොබ්බයන්ව අවුස්සලා ගොං ආතල් නොගෙන හිටු බූරුවො :angry:
    ඕවගෙන් වෙන්නෙ ලංකාව තව චාටර් වෙන එක :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැටියා;15878785 said:
    මේකෙ ඉන්න ගොබ්බයන්ව අවුස්සලා ගොං ආතල් නොගෙන හිටු බූරුවො :angry:
    ඕවගෙන් වෙන්නෙ ලංකාව තව චාටර් වෙන එක :angry:

    :confused::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කෙහෙලිය රඹුක්වැල්ල කියපු විදියට උට දැං පුලුවන් ලංකාවෙ ඇත්ත තත්වෙ බලාගෙන උගෙ වැරදි හදාගන්න. මේකෙන් පස්සෙත් ඌ ලංකාවට අරින්න ආවොත් උටමයි කෙල වෙන්නෙ :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;15878785 said:
    මේකෙ ඉන්න ගොබ්බයන්ව අවුස්සලා ගොං ආතල් නොගෙන හිටු බූරුවො :angry:
    ඕවගෙන් වෙන්නෙ ලංකාව තව චාටර් වෙන එක :angry:
    2zyftpg.png

    Ow bn munta therenne na..
    eye dakkada airport eka lagadi picketing ekak kara kiyala mu ekath chanel 4 eka pennuwane..
    Habai muta gemak denna puluwan nam hodai. eth dan newei ekata velava.

    ..................................................​
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මට හිතෙන්නේ රජා මුන්ට එන්න දෙන්න ඇත්තේ ලංකවේ මාද්‍ය නිදහස ගැන ලෝකෙට පෙන්නන්න වෙන්න ඇති , එත් ඉතින් නයි රෙද්ද අස්සේ දාගෙන අන්තිමට කැවෝ කැවෝ කියලා කැ ගහ ගහ ඉදියි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2zyftpg.png

    Ow bn munta therenne na..
    eye dakkada airport eka lagadi picketing ekak kara kiyala mu ekath chanel 4 eka pennuwane..
    Habai muta gemak denna puluwan nam hodai. eth dan newei ekata velava.

    ..................................................​

    :D:yes:

    මේ වෙලාවෙ ෂේප් එකේ ගේම ගහන්න ඕනෙ. උගෙ ඔලුව අතගාල ටොක්ක අනියි ලස්සනට කට්ටිය :lol::yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔන්න අද උදේ TV කිව්වා දිවයීන පත්තරේටද කොහෙද ඔය යකා කියලා කොටි කරපු යුද අපරාද ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කරන්න ඕනේ කියලා... :yes: ටොපික් එකට දාලා තිබ්බේ "කැලම් කැලේ මාරු කරයි" කියලා :rofl: මම හිතන්නේ ආස්මි අක්කගේ තර්ජන වලට බයේද කොහෙද... :lol::rofl:
     
    :yes::P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl: