
Fresh Graduate කෙනෙක්ට පඩි කොහොමද
Fresh Graduate කෙනෙක්ට?good company. probably more than $1300
ichchra denne naa. mama 2019 interview giya se kenekta offer karee 110k. dan 200k ati maxgood company. probably more than $1300
mokadda company ekaunge wifi eka nm patta
ape office ekatath enaw paren eha paththe![]()
2020 වගේ අපේ team එකේ fresh එකෙක්ට 100,000 ලැබෙන්නේ කියල ඌ කිව්වා.. දැන් නම් අඩුම ගානේ 1.50 + pegging ලැබෙනවා ඇති... interview එකේ දෙන rating එක අනුව වෙනස් වෙනවා.. ගොඩක් උන් අයින් වෙන්න ගත්තම අපිට එක පාරට salary ලොකුවට වැඩි වෙන්න ගත්තා... එක නිසා දැන් තත්වේ මිට වැඩිය හොද වෙන්න පුළුවන්.. එත් ITGuy25 කිලය තියනවා වගේ industry එකේ average වලට වඩා අඩුයිFresh Graduate කෙනෙක්ට පඩි කොහොමද
ඔව් මචන්, ගොඩක් module වල Swing frontend, EJB backend තමයි තාමත්.. Angular + rest backend තියන modules ටිකකුත් තියනවා... ඔය දෙකේ combination එකක තමයි වැඩ කරන්න වෙන්නේ..Fresh Graduate කෙනෙක්ට?
මම දන්න විදියටනම් පඩි සාමාන්‍ය aevrage එකට වඩා අඩුයි. මම 2017 වගේ ATL interview ගියා. මට offer කලේ 2 laks වගේ. එතකොටත් මම SSE විදියට 2.50ක් වගේ ගත්තා. අනික technology ගොඩක් පරනයි. Java Swing වගේ ඒවා තමයි පාවිච්චි වෙන්නේ