Cambio software engineer salary

chuck_

Member
Oct 28, 2011
21
16
3
2020 වගේ අපේ team එකේ fresh එකෙක්ට 100,000 ලැබෙන්නේ කියල ඌ කිව්වා.. දැන් නම් අඩුම ගානේ 1.50 + pegging ලැබෙනවා ඇති... interview එකේ දෙන rating එක අනුව වෙනස් වෙනවා.. ගොඩක් උන් අයින් වෙන්න ගත්තම අපිට එක පාරට salary ලොකුවට වැඩි වෙන්න ගත්තා... එක නිසා දැන් තත්වේ මිට වැඩිය හොද වෙන්න පුළුවන්.. එත් ITGuy25 කිලය තියනවා වගේ industry එකේ average වලට වඩා අඩුයි

ඔව් මචන්, ගොඩක් module වල Swing frontend, EJB backend තමයි තාමත්.. Angular + rest backend තියන modules ටිකකුත් තියනවා... ඔය දෙකේ combination එකක තමයි වැඩ කරන්න වෙන්නේ..
What is the SSE and ATL salary range at cambio?
 

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    What is the SSE and ATL salary range at cambio?
    මම දැන් අයින් වෙලා අවුරුද්ද වගේ වෙනවා... SSE පොඩි එකක් ගිටිය 5+ experience.. ඌට 220ක් + pegging වගේ තමයි තිබ්බේ ඒ කාලේ..