Cambio Software Engineering

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචන් Cambio එකේ Associate Software Engineer Position එකේ Interview වලින් මුලින් තියනව බන් Java Written Exam එකක් ඒක කරපු අය ඉන්නවද මචන් ?
    මොනවගේ දේවල් ද බන් අහන්නේ

    දන්නවනම් හෙල්ප් එකක් දීගෙන පලයන් මචන් නැත්නම් බම්ප් එකක් ගෙන යන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    පොඩි පොඩි කෝඩ්ස් දීලා output එක අහනවා... (MCQ 15)

    Essay 5 යි... :) Goodluck!!!
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    EMINƎM;24188843 said:
    na bn thama ubata katha kalada

    Machan mage yaluwek iye dala paya dekalon call kra.
    Mata dws dekakij call kra
    Aye dala balapan.
    Call eka tawna awe ndda pddk kypn mata
     

    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    cambio eke test eka lagadi karapu kawuruth naddo?

    Karapu kenek innava nam kiyannako mona wage evada ahanne kiyala?