Camcorder එකක් ගෙවන්න ගන්න තැනක් Help
credit card එකක් නැතුව camcorder එකක් ගෙවන්න ගන්න පුළුවන් තැනක් දන්නවද ඔයාලා කව්රුහරි? ලොකු උදව්වක්.
හොයන්නෙත් 60fps හෝ ඊට වැඩි එකක්.
Ebay එකේනම් 12000 ට තියෙනවා.
ඕවා විශ්වාස නෑනේ ඉතින්.

ලොකු උදව්වක් දන්න අයගෙන්.