camera හෙල්ප් එකක් ඕනෑ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යූස්ඩ් ගැනිල්ල බලල ගන්න වෙනවා හොඳට.

    600D කැමරාවනම් අම්බානක හොඳයි අනිත් ඒව එක්ක බැලුවම.

    ලෙන්ස් හොඳට පරිස්සම් නොකලොත් අනිවා ෆන්ගස් එනවා. වෙදර් සීල්ඩ් නොවන ලෙන්ස් නිසා ගොඩක් තියෙන්නේ.

    කැමරාවට නම් ඔය වැඩේ වෙනව අඩුයි. ඒත් ලෝපාස් ෆිල්ටර් එහෙම ෆන්ගස් එනව කියල අහල තියනව.අලුතින් ගන්නව නම් කැමරා එල්.කේ වරදක් නෑ.

    පාවිච්චි කරපුව ගන්නව නම් ඉතින් ලෙන්ස් එහෙම විශේෂයෙන් බලල ගනින්.

    ෂටර් කවුන්ට් එක ඕකෙ කෙලින්ම බලන්න බෑ මචෝ. ෆයිල් නම්බරින් එකෙන් අදහසක් ගන්න පුලුවන් ඒත් ඕක ඕන වෙලාවක වෙනස් කරන්න පුලුවන් බයික් වල මීටර් වගේ.

    හරියටම බලන්න තියන එකම විදිය මැජික් ලැන්ටර්න් දාල බලන එක.(කස්ටම් ෆර්ම්වෙයාර් එකක්.) ගන්න යන කැමරාවකට ඕක දාල බලන්න බෑනෙ බන්.

    පාවිච්චිය හොඳද ලෙන්ස් වල ෆන්ගස් නැද්ද සෙන්සරේ ගොඩක් ඩස්ට් නැද්ද හැම එකක්ම හරියට වැඩද කියල බලල තමා ගන්න වෙන්නේ.

    මට එන්න පුලුවන් හරියක එකක් තියන්වනම් කෝල් එකක් දාපන් සපෝර්ට් එකක් දෙන්නම්.:yes::yes:
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    used eka gaththata kama na.. mama recomand karanne na. adurana kenek gen nam gaththata kamak na.. but used camera ekak gannakota below topics gena balanna.

    1. Shutter Count (Kochcharak Image aran thiyenawda kiyaa.)
    Bcz. 600D eka ka 1 or 1.5 lak images gaththama shutter or sencer eka aluthen daaanna oone.. eekata 25k withara yanawa... but photos wala original quolity eka ganna ba. used 1k nam shutter cunt 1000k - 15000k unata awlak na.

    2. Seller ge Profession eka. (Photographer or Videographer)
    Bcz seller Photographer kenek nam eya godak ma ganne photos nisa Shutter count eka yanawa. but Videographer keek nam eka ganne videos nam shutter count eka adui but Sencer eka godak use karala thiyenawa. a nisa eeka gena hoyala alanna

    3. Body Condition.
    Baba wage use karala thiyenawa nam kisiawlak na...

    4. Made country
    Canon 600D Japan and Thaiwan country 2ma gahawanawa.. but japan eka godak hodai... anith eketh kiyanna tharam waradak na..


    Used karapu Body ekak
    50-60k wei.. but oyata labena lens eka nam echchara sure na.. kit lens ekak nisa...

    mama daapu tread eka balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1474122

    may group ekay body ekak hoyala balanna
    https://www.facebook.com/groups/photographyequipments/
     
    Last edited:

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    කැමතිනං නිකොන් 5100 එකකට යන්න. කැමර ටෝක් එකේ අද බ්‍රැන්ඩ් නිව් ගාන 61000යි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හරියටම බලන්න තියන එකම විදිය මැජික් ලැන්ටර්න් දාල බලන එක.(කස්ටම් ෆර්ම්වෙයාර් එකක්.) ගන්න යන කැමරාවකට ඕක දාල බලන්න බෑනෙ බන්.

    මචං මේ ගැන පොඩි advice එකක් දෙන්නම්.
    Magic Lantern ගැන හොඳට දැන නොගෙන දාන්න යන්න එපා. DSLR වලට ආධුනිකයි නම්... එකේ කරන්න තියෙන වැඩ ගැන හොඳ පළපුරුද්දක් අවබෝධයක් ලැබුණට පස්සෙ Magic Lantern දාගන්න එක වඩා හොඳයි. ඒ software එක ගොඩක් ප්‍රයෝජණයි. හැබැයි හරියටම දැනගෙන පාවිච්චි කරන්න. :)
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං. 600D එක තෝරගත්තු එක ගොඩක් හොඳයි. ඒක Entry Level Camera එකක්. DSLR Camera වලට හුරුවෙන්න ගොඩක් දුරට හොඳ පහසුකම් දාලා හදපු Budget friendly එකක්.

    කොහොම වුණත්... ගන්න උපකරණය හොඳට check කරල බලලම ගන්න. වඩා හොඳයි අලුත්ම එකක් ගන්න එක.

    තව දෙයක්...
    ඇත්තටම camera එක ගන්න ඕනෙ මොන වගේ දේකට ද කියන එක ගැන හරියටම තීරණය කරගෙන අරගන්න.

    Photography වලට විතරක් පාවිච්චි කරන්න හිතනව නම්... 550 D එකක් ගත්තත් කිසිම ගැටළුවක් නැහැ. මොකද... use කරන්නෙ එකම Photo system type sensor එකක් නිසා. ඒකට කියන්නෙ APS-C Sensor කියල.

    7D, 50D, 60D, 70D, 650D, 600D, 700D, 1100D

    මේ ඔක්කොම camera වලට පාවිච්චි කරන්නෙ එකම APS-C Sensor එක. ඒ කියන්නෙ... පාවිච්චි කරන Lens එකෙන් සිද්ධ වෙන වෙනස්කම් හැර මේ ‍ඔක්කොම කැමරා වල photo වල අනර්ඝත්වය ගොඩක් දුරට සමානයි. අනිත් සේරම වැඩ Lens එකෙනුයි... Lights පාවිච්චි කරන ක්‍රම වලිනුයි තමා තීරණය වෙන්නෙ.