Camera DRY Box එකක් use කරන හැටි?
යාලුවනේ,
මම ඊයේ Dry Box එකක් ගත්ත මගේ DSLR camera items (lens එකයි cam body එකයි) ටික දාන්න. මම ගත්තේ Wonderful කියන නම තියෙන එකක්.
මට කියනවද කොහොමද dry box එකක් setup කරගන්නේ කියල.
මෙන්න මේක තමා ගත්තේ. box එකයි ඒකට ඉස්සරහ තියෙන සුදු පට gadget එකත් හම්බුනා.