camera equipments for smartphone

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Photography experience තියෙන අය ඉන්නවනම් පොඩි සප් එකක් දෙනවද? කොහෙ හරි ට්‍රිප් එකක් ගියාම විඩියෝස් , ෆොටෝස් ගන්නවනේ ස්මාට්ෆෝන් එකෙන්. මට පට්ට ආසයි video editing වගේ ටිකක් ඉගෙන ඒ ගන්න ඒවගෙන් විඩියෝ ටිකක් හදන්න. youtube දාලා commercial ලෙවල් චැනල් කරන්න නෙමේ.

    gimbal එකක් හා tripod එකක් ගන්න ඕන? මේවා හොදයිද? ගන්න හොද තැන් මොනවද?

    https://www.daraz.lk/products/mini-...0e.searchlist.list.31.51e63d2bTv9HHZ&search=1

    https://www.daraz.lk/products/porta...0e.searchlist.list.49.51e63d2bTv9HHZ&search=1

    https://www.cameralk.com/product/dji-osmo-mobile-3-smartphone-gimbal-combo-kit

    Premier Pro වගේ නැතිව ෂේප් එකේ විඩියෝ එඩිටින් ටූල්ස් මොනවද බං තියෙන්නේ ෆෝන් එකට හෝ පි.සි එකට හරියන