Camera need..

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    මට බ්‍රෑන්ඩ් නිව් හරි පොඩ්ඩක් පාවිච්චි කරපු හරි ඩිජිටල් කැමරා එකක් ගන්න ඕන..
    10 MP හරි ඊට වඩා වැඩි හරි එකක්
    සෝනි, සැම්සොන්, ඔලිම්පස්, කැනොන් වගේ බ්‍රෑන්ඩ් එකකින් ලන්කාවෙන් ගන්නවනම් මේ දවස් වල කීයක් විතර වෙයිද?
     
    Last edited:

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    සැම්සොන් ??? Aluth brand ekakda bn ???? :P :P :P

    සැම්සුන්ග් (Samsung) කියල ගහල තිබ්බට ප්‍රනවුන්ස් කරන්නෙ සැම්සොන් කියල නෙමේද?
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Machan Dan Use karapuwa ganna oona naa Cameras Okkoma Laaba wela thiyenne..Ewata gahana TAX eka adu karapu nisa....Heta Sunday Observer eke ADZ Or Sunday Times eke HITADS magazine eka balanna.....Fatta aduwata warranty th ekka ganna puluwan pot godak daala thiyenawa...Last week Magazine eke mama baluwa. Heta Eketh Anita thiyenawa. Sony 14MPX Digi Camera eka ganna puluwan 13k ta withara.....Second Hand Try karanna epa ......