Camera shutter sound - Xperia x8

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මගේ phone එකේ shutter sound වැඩකරන්නෙ නෑනෙ. වෙන camera application install කරලත් බැලුව හරියන්නෙ නෑනෙ. ඒවගෙත් වැඩකරන්නෙ නෑ. system/media/ui> ගිහින් බැලුවම camera_click.oog එකත් තියෙනව ඒත් වැඩ නෑ.

    ආපහු shutter sound එක ගන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට help එකක් දෙන්න
    .....