කැමරා ගැන දන්න වැඩකාරයො ගොඩක් එලකිරියෙ ඉන්නවනේ... මට මේ ප්‍රශ්ණ ටිකට උත්තර හොයාගන්න ඕන... කැමරාව Nikon D90 ක්...
=> මොනවද ගැලපෙන හොදම Speed Lights වර්ග. ( Nikon SB-700 හොදයිද.? )
=> මොනවද ගැලපෙන හොදම Slave Flash Speed Lights වර්ග. (මට දෙකක් ගන්න ඕන.)
=> මොනවද ගැලපෙන හොදම Slave Flash RF Units වර්ග. ( Slave Flash Speed Lights කීයක් එකපාර Run කරන්න පුළුවන්ද.? කොච්චර දුරකට යනකං හොදට Communicate කරනවද.?)

. ...
...