Camping අලි මරණය සැක සහිතයි

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ගෑනු ලමයව දාලා දුවන්න ඇති බයට මම නම් හිතන්නෙ.. ඔය කියලා තියෙන ඒවා ඇත්ත නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පව් අර ගෑනු ළමයා.. :(
    නිතිය කොහොමද හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා කියවනකො එහෙනං
     
    නිතිය කොහොමද හරියට ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා කියවනකො එහෙනං
    අර කොල්ලව හිරේ දාන්න ඕනෙ හිතා මතා ඕක කලා නම්..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    කාමය කියන්නෙ ගින්දරක්. ඒක තේරුන් අරන් හරියට ඉන්න ඕන ඒව නන් දැන් ඉන්න මිනිස්සුන්ට තේරෙන් නෑ ගොඩක්. දැන් කාලෙ දුවල ඉන්න අම්මලත් දුවල එළියට යන්කොට කොන්ඩම් පැකට් එකක් දීල යන තරමට මෙන්ටලි පිරිහිලා තියෙන්නෙ. විපාක දෙනකොට තමා තේරෙන්නෙ
    Ehema ammala ganenan lankawe ahala na 🙄
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    තව මෝඩ කෙල්ලක් තනියම ගිහින් කෑම්පින් ගහලා වීඩියෝ දානවා දඩයන් කරන්න ගියපු එවුන්ට හරි ,කසිප්පු පෙරන උන්ට හරි බොන්න සෙට් උන බේබද්දන් සෙට් එකකට අහු උනානම් දූශනය කරලා මරලා දානවා.මෝඩ මිනිස්සු
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    Me storya dekka gaman matat hithuna oka bn.
    Mu monawa hari Ali pacha tikak atharinne.
    Ekko Aliya dekka gaman redde rewila, kellawa dala ghn hengila.
    Ekko hitha mathama kellawa aliyata ahu karala.

    Hema dema record karana rate oya case eke video ekk wat neti wenna behene mu gawa pn ekata tibba nam.
     
    • Like
    Reactions: NRTG and chami2015

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Ehema ammala ganenan lankawe ahala na 🙄
    issarahata balaaganna puluwan. lagadi mama dakka fb eke mokakhari post ekaka comment wala kiyanawa. mama nan mage duwata kisima aagamak ugannanne na. aagamak gana kiyala denneth na. eyata oona nan passe kaleka eyama thora gani kiyala. podi kaledi guna darma kiyala denne nathuwa issarahata ena paramparawal walata therun ganna widihak na. unta ewa therenne ara kaluthara kellata una wage deyak unahama thama.
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    තව මෝඩ කෙල්ලක් තනියම ගිහින් කෑම්පින් ගහලා වීඩියෝ දානවා දඩයන් කරන්න ගියපු එවුන්ට හරි ,කසිප්පු පෙරන උන්ට හරි බොන්න සෙට් උන බේබද්දන් සෙට් එකකට අහු උනානම් දූශනය කරලා මරලා දානවා.මෝඩ මිනිස්සු
    Morocco wala hiking giya suddiyo dennata una wade matakane
     
    • Like
    Reactions: NRTG
    හිතා මතා ඕක කලා කියලා ඔප්පු වෙන්න එපයි. මෝඩ කමට ආවේගයට පොස්ට් දාන්න එපා මෝඩයෝ
    ඉතින් මන් කියුවෙ හිතා මතා කලා නම් කියලනෙ. කවුද කියුවෙ එහෙම කලා කියලා.. 😂
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඉතින් මන් කියුවෙ හිතා මතා කලා නම් කියලනෙ. කවුද කියුවෙ එහෙම කලා කියලා.. 😂

    'කවුද කියුවෙ එහෙම කලා කියලා.'

    පඩ ගෙසි
     
    • Dislike
    Reactions: siri_ayya

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    2000 පස්සෙ උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උන් ජීවිතේ විදිනව කියලයි කියන්නෙ .. අම්මගෙ රෙද්ද :angry: අලියෙක් නොහිටිය කියමු ගමේ උන් එකතු වෙලා අරූට දෙකක් ඇනල කෙල්ලට පෝලිමක් දාල කන්දෙන් පල්ලට තල්ලු කරත් ඔච්චරනෙ උට්ටො . එච්චර දෙයක්වත් හිතෙන්නෙ නැති මේ මෝඩ ජෝඩු ඕකද යකෝ මුන්ගෙ ආදරේ .. ගොන්කම් ultra pro max .හැගීම් දැනීම් උනත් එහෙමයි.අතරින් පතර එකෙක් දෙකෙක් ඉන්නව මොලයක් කියල එකක් තියෙන අනික් උන්ගෙ කදයි බඩයි බොරු සොබ්බෙයි විතරයි. උන්ඔය වයසට අත්දැකීම් බහුලයි කියල හිතන් ඉන්නෙ සූස්තියක් ගහල හදට යනවටයි,15 16 පෙට්ටියක් කඩනවටයි . වැඩිය ඕනෙ නෑ පහුගිය සති 2කේ සිදුවීම් ටිකම ඇති. අපිට කෝචොක් දැම්මට උන් ජීවිතේ අත්දැකීම් අතින් NIL . ඕව අහල අපිට උන් පව් කියල හිතෙන තරම්වත් උන්ට feeling නෑ ඕවට .මම නම් කියන්නෙ උන්ට පව් කියන්න ඕන නෑ. අපි ඕවට කනස්සලු වෙන්නත් හොද නෑ.එකම දුකයි තියෙන්නෙ අපි බැදල ලමයෙක් හැදුව දවසක අපේ උන් මොන ජාතියක අන්ඩරයො වෙයිද කියල මේ සමාජෙ ඇතුලෙ. මම අවුරුදු 21 වෙනකොට මේ දූපතෙන් පිටට ගිහින් ලෝකෙ දකින්න තියෙන උපරිම කුනුහරප සමාජවල කැරකුන එකෙක්.එහෙම හිටපු මටත් දැන් ලංකාව ඊට වඩා අජපල්වෙලා කියල හිතෙනව ඕන එකයි එපා එකයි හැම එකම දාගෙන ගූ හැලියක් වෙලා තියෙන්නෙ මේ රට .පුදුම දුකක් තියෙන්නෙ ඒ ගැන නම් :(
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලියට අහු උනානම් ඌවත් මරනව අලිය. අලිය මෝඩ සතෙකුත් නෙමේ. මූ කෙල්ලව දාල පැනල ගිහින් පස්සෙ ඇවිත් බොරුගහනවද දන්නෙ නෑ. මු කිව්ව දේවල් සැක සහිතයි.
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මාත් හිතන්නෙ මේකමයි. ඌ පණ බේරගෙන දුවල දැන් මීඩිය ඉස්සරහ වීරය වෙන්න හදනව. එහෙම සීන් එකක්. මිනීමැරුමක් කියල නම් හිතෙන්නෙ නෑ
    මාත් හිතන්නෙ එහෙමයි මූ panik වෙච්ච පරා දුවන්න ඇති සමහර විට ඊට පස්සෙත් අලියා කෙල්ලට කෙලියද දන්නෙ නෑ. අලියත් panik වෙලා නෙ ඉන්න ඇත්තෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1684082516596.jpg