Camping Tent

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මචං කෑම්ප්න්ග් ටෙන්ට් එකක් ගන්න බැලුවේ.මට මේ ගැන ලොකු දැනිමක් නැ.. two person waterproof tent එකක් තමයි ගන්න බැලුවේ.කිරියේ ඉන්නවනේ ගොඩක් කෑම්ප්න්ග් එහෙම යන අය.පොඩ්ඩක් ඔයාලගේ අදහස් කියන්න...
    ඔයාල රෙකමන්ඩ් කරන මොනවා හරි බ්‍රෑන්ඩ් තියෙනවද ?ගන්න තැනකුත් දාන්න පුලුවන්නම්.මට මේ වෙබ් සයිට් එකේ තිබ්බ දෙකක් දැන්නම්.පොඩි හෙල්ප් එකක් දෙන්න.....
    Screen Shot 2021-05-27 at 12.38.56 PM.png
    Screen Shot 2021-05-27 at 12.37.19 PM.png

    https://www.tentmaster.lk/product-category/camping-tents/
    Screen Shot 2021-05-27 at 1.20.58 PM.png

    https://decathlon.lk/collections/camping/products/2-seconds-camping-tent-_pipe_-2-person-blue#
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    tent එක හොද වුනාට වැස්සෙ කාලෙක නන් යන්න එපා බන්.හයිකින් අප්පිරිය වෙයි...දෙවෙනියට තියන වගෙ එකක් අරන් යන්නේ අපිත ලොකු වරදක් නෑ කියන්න.ශේප් එකේ ආතල් එකක් අරන් එන්න ප්‍රමාණවත්
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    coleman hodai kiwwata eke ehema loku hodak ne wessakadi themenawalu. scan alpine wage namak thiyena shop ekak thiyenawa. hebei tikak ganan
     
    • Like
    Reactions: Jim_Moriarty

    පින්නටත අස්සේ දාඩිය වගේ හැදෙනවා.එහෙම පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැති එකක් නන් බන් ලොකු ගානක් යයි.ඊට වඩා ලේසියි ඕකක් අරන් වැස්ස නැති කාලෙක යනවා.අපි කරන්නෙ ඒක.වැස්ස කාලෙට කූඩැල්ලෝයි,ගිනිමැලේයක් ගහන්න බෑ.උයන්න කරදරයි ඔක්කොම
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    1 and 2 both good
    2 nam ganath aduyi
    tent එක හොද වුනාට වැස්සෙ කාලෙක නන් යන්න එපා බන්.හයිකින් අප්පිරිය වෙයි...දෙවෙනියට තියන වගෙ එකක් අරන් යන්නේ අපිත ලොකු වරදක් නෑ කියන්න.ශේප් එකේ ආතල් එකක් අරන් එන්න ප්‍රමාණවත්
    ne mn kiyanne,vassak vassoth vathura enne nadda,double layer eva tiyenava neda vatura enne nathi
    thanks
    Ebay එකෙන් දාපන් බන්. ගෙදරටම එනවා. කැම්පින් tent 10කට වැඩිය ගෙන්නලා තියෙනවා
    uba gaththa brand monava. build quality hodaida
    coleman hodai kiwwata eke ehema loku hodak ne wessakadi themenawalu. scan alpine wage namak thiyena shop ekak thiyenawa. hebei tikak ganan
    scan alpine 25 vitara venava bn
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    2 nn wassoth athta wathura enne na.a unta theth wenawa athula....mmath use krnne 2 thamayi.oya inne budget ekaka nn 2 recommend krnwa.dawasagane camping yanne nane...Ehema nathi nan hoda ganakata ekak ganna
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    scan alpine 25 vitara venava bn
    nikan ewala ithin wessakta inna be. nettam itikola hari tharapalayak hari aran giyanam hari

    පින්නටත අස්සේ දාඩිය වගේ හැදෙනවා.එහෙම පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැති එකක් නන් බන් ලොකු ගානක් යයි.ඊට වඩා ලේසියි ඕකක් අරන් වැස්ස නැති කාලෙක යනවා.අපි කරන්නෙ ඒක.වැස්ස කාලෙට කූඩැල්ලෝයි,ගිනිමැලේයක් ගහන්න බෑ.උයන්න කරදරයි ඔක්කොම
    අපිට තියෙන්නෙත් වන් ලේයර් නෝමල් ටෙන්ට් එකක්. උඩින් ශීට් එකක් අදිනවා අපි. මහ වැසි වලත් ඉදල තියෙනව හරියට ගහ ගත්තම කේස් එකක් නෑ
    ------ Post added on May 29, 2021 at 10:34 AM